සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 19.
ලෝකය(අවුට්බවුන් ටුඩේ) : තායිලන්තයේ රාජාණ්ඩුව සිය සමාජ මාධ්‍ය හරහා විවේචනය කරන ලද තායිලන්ත පුරවැසියෙකු වසර 50ක් දක්වා සිරගත කර ඇති බව වාර්තා වේ.
මෙලෙස සිරගත කර ඇත්තේ 30 හැවිරිදි මොංකොල් තිරකොට්ට නම් අයෙකි. වජිරලොන්ග්කෝන් රජු සහ ඔහුගේ සමීපතම පවුල විවේචනවලින් ආරක්ෂා කරන ලෙස් මැජෙස්ට් නීතිය යටතේ උතුරු චියැං රායි හි අභියාචනාධිකරණය මෙම දඬුවම ලබා දී තිබේ.
මුලින් මොංකොල් තිරකොට්ටහට පහළ අපරාධ අධිකරණයක් විසින් වසර 28ක සිරදඬුවමක් නියම කරන ලද අතර පසුව ඔහු විසින්ම ඉදිරිපත් කරන ලද අභියාචනයක් හේතුවෙන් තවත් චෝදනා 11කට වරදකරු වීම නිසා දඬුවම දීර්ඝ කර තිබේ.
ලෙස් මැජෙස්ට් නීතිය ලොව ඇති දරුණුතම නීති වලින් එකක් ලෙස හැඳින්වෙන අතර තායි අපරාධ නීති සංග්‍රහයේ 112 වගන්තියට අනුව දඬුවම් පැමිණ වේ. ඒ අනුව තායි රජු රැජින, උරුමක්කාරයන් අපකීර්තියට පත් කිරීම, අපහාස කිරීම හෝ තර්ජනය කිරීම නීති විරෝධී ය. 1908 සිට නවීන තායි ලෙස්-මැජෙස්ටේ නීතිය ව්‍යවස්ථාපිතය. දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි ලීස්-මජෙස්ටේ නීතිය ශක්තිමත් කළ එකම ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව තායිලන්තය වන අතර මෙය ‘මාලිගාවේ අවශ්‍යතාවය” ලෙසද හැඳින්වේ.
මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සඳහා වන තායි ලෝයර්ස් (TLHR) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, විසම්මුතිය නිශ්ශබ්ද කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවත්, රාජකීයන් අපකීර්තියට පත් වූ දීර්ඝතම දඬුවම මෙය වන බවත්ය.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.