පුවත්

පියාඹන ටැක්සි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලබන 2025 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පියාඹන ටැක්සි සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

එක් පුද්ගලයකුට එමිරේට්ස් ඩිරාම් 350ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් තිස්දහසක් පමණ) එරට විවිධ ගමනාන්ත දක්වා ගමන් කළ හැකි පියාඹන ටැක්සි සේවය සාමන්‍ය මාර්ගයක පැයකට ආසන්න කාලයක් වැයවන දුර ප්‍රමාණයක් මිනිත්තු 10කින් සම්පූර්ණ කළ හැකි බව ද පැවසේ,

අමෙරිකාව කේන්ද්‍ර කරගත් ගුවන් සේවා සමාගමක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිත එම ටැක්සි සේවය නගරයේ රථවාහන තදබදයට විසඳුමක් වනු ඇතැයි ද, නගරයේ රථවාහන තදබදය 70% කින් පමණ අවම කරනු ඇතැයි ද ඩුබායි පාලනාධිකාරිය විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මගීන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින් පියාඹන ටැක්සි සේවය කෙටි ගමන්වාරවලදී මීටර් 100ත්, 500ත් අතර උසකින් සහ දුර ගමන් සේවා මීටර් 1000ක පමණ උසකින් ගමන් කිරීමට සැලසුම් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මගීන් සිව්දෙනකුට ගමන් කළ හැකි පියාඹන ටැක්සිවල ගමන් මලු ඇසිරීම සඳහා වෙනම ඉඩකඩක් වෙන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Share

Recent Posts

පකිස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 ඉක්මවයි

පසුගිය මාසය පුරා ආසියාව පුරා පැවති අධික උෂ්ණත්වය මිනිසා විසින් මෙහෙයවනු ලබන දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක්…

4 hours ago

න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සහ උස්බෙකිස්තානය ගිවිසුම්ගත වෙයි !

දෙරට මීට පෙර ගිගාවොට් 2.4 ක විශාල ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ගැන සාකච්ඡා පවත්වා…

8 hours ago

KIM JONG UN ගේ සිහිනය බොඳවෙයි!

කෙසේ වෙතත් මෙලෙස ගුවන් ගතව සුළු කාලයක් ඇතුලත ඔත්තු චන්ද්‍රිකාව විනාශවීම උතුරු කොරියානු නායක කිම්…

13 hours ago

VOLODYMYR ZELENSKIY ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් වෙත පැමිණෙයි!

ස්පාඤ්ඤයට පැමිණි යුක්‍රේන ජනාධිපතිව ෆෙලිපේ රජු, බරාජාස් ගුවන් තොටුපළේදී පිළිගෙන ඇති බව සඳහන් වේ.

13 hours ago

රෆා හි කූඩාරම් කඳවුරකට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් 45 දෙනෙකු මරුට

ඊශ්‍රායල ආන්ඩුව ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පීඩනයකට මුහුන දී සිටියි.

16 hours ago

දැඩි මතධාරී රයිසිගේ මරණය සම්බන්ධයෙන් සතුටු වන්නන්!

සටහන – කවෝදි කුළුණුමිණී මැයි 27, කොළඹ (LNW): 22 හැවිරිදි ඉරාන ජාතික කාන්තාවක් වන මහ්සා…

1 day ago

දෙවියන් වහන්සේ තමා තෝරාගෙන ඇති බව මොදී කියයි; වෙන අයෙකුනම් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන බව ගාන්ධි කියයි

භාරතීය ජනතා පක්ෂය වන හින්දු ආගම සක්‍රීයව ප්‍රවර්ධනය කර ඇති අතර හින්දුන්ගේ ගෞරවයට බඳුන්ව තිබේ.

1 day ago

එක්සත් රාජධානියේ උසම රෝලර්කෝස්ටරය වසා දැමේ!

සටහන - පුන්සරා ලියනගේ මැයි 27, කොළඹ(LNW) : එක්සත් රාජධානියේ උසම රෝලර්කෝස්ටරය ​​මහජනතාවට විවෘත කිරීමෙන්…

1 day ago

උතුරු කොරියාව අලුත් වැඩක!

උතුරු කොරියාව පසුගිය නොවැම්බර්යේ සිය පළමු ඔත්තු චන්ද්‍රිකාව කක්ෂ ගත කළ අතර, ඉන් පසු මැයි…

1 day ago

ලොවම ඩිස්නියෙන් කුල්මත් කළ RICHARD M SHERMAN දිවියෙන් සමුගනී!

ඔහු මිය යන විට 95 වන වියේහි පසුවූ අතර , වියපත් බාවය නිසා ඇති වූ…

1 day ago

සුනක් පරාජය පෙනී පෙනී මැතිවරණයට දින නියම කළාද?

යමක් නොවැළැක්විය හැකිය යන හැඟීම දේශපාලනයේ බලවත් වන අතර සුනක්ට පරාජය නොවැළැක්විය හැකි බව පෙනේ.

2 days ago

රැප් ගායිකා නිකී මිනාජ් ට සිදු වූ අකරතැබ්බයෙන් බැට කෑ රසික රසිකාවියන්!

මේ පිළිබඳ නිකී මිනාජ් ගේ රසික රසිකාවියන් අතර එතරම් පැහැදීමක් නොවීය. 

2 days ago

පාණ්ඩ්‍යාගේ අසුභ කාලයයි මේ!

පාණ්ඩ්‍යා සතු දේපළවලින් 70%ක් නටාෂාට හිමිවීමට නියමිත වන අතර  ඔවුන්ගේ වෙන්වීමේ කටකතාව මේ වන විට තරමක්…

2 days ago

හමාස් නැවතත් ඊශ්‍රායල් වෙත රොකට් ප්‍රහාර එල්ල කරයි

පසුගිය පැය 24 තුළ පලස්තීනුවන් 80 කට වැඩි පිරිසක් ඝාතනය කිරීමත් සමඟ මෙය සිදු වී…

2 days ago