සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලට ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර මාලාවක් එල්ල කළ ඇති අතර, ගොඩබිම් මෙහෙයුම් වල නිරත ඊශ්‍රායල හමුදා එම රෝහලේ වැටලීමක් ද සිදු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
තවද එම ස්ථානයෙන් යුධ ටැංකි ප්‍රහාර හා දරුණු වෙඩි තැබීම් ද වාර්තා වූ බවද සඳහන් වේ.
කෙසේ වෙතත් වැටලීමේදී රෝහල අඛණ්ඩව ක්‍රියාත්මක වීමට බාධාවක් නොතිබූ බව ඊශ්‍රායල හමුදා ප්‍රධානියා සඳහන් කළේය. ඔහු කියා සිටියේ, රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත් වීමට දැනුම් නොදුන් බවයි .
පසුගිය නොවැම්බරයේ අල්-ෂිෆා රෝහල් වැටලීමේදී හමාස් සංවිධානය භාවිත කල උමං ජාලයක් හා ආයුධ ද සොයාගත් අතර, ගාසා ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200ක් පමණ මියගිය අතර පලස්තීන වැසියන් 31,300 කට වැඩි පිරිසක් මිය ගිය බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…