සැබෑවටම පිට සක්වල ජීවීන් කොයි වගේද ? අපි වගේමයි… නැත්නම් අමුතුම ස්වරූපයක් ගත් අමුතු සතුන් පිරිසක්… විද්‍යාව හා තාක්ෂණ කෙතරම් දියුණු වුණද පිට සක්වල ජීවීන් ගැන අපිට තිබෙන සැක සංකා එමටයි.
පෘථිවියෙන් පිට වෙනත් ජීවයක් පිළිබඳව වසර ගණනාවක සිට පර්යේෂණ සිදු කරන නාසා ආයතනය නොබෝදා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පිටසක්වල ජීවීන් බෙහෝ දුරට මේ වන විටත් පෘථිවියට පැමිණ සිටීමේ ඉඩ කඩක් පැවතිය හැකි බවයි.
නාසා ආයතනයේ බුද්ධිමය පද්ධති අංශය මඟින් දක්වා ඇති පරිදි පිටසක්වල ජීවීන් පිළිබඳ ලෝකයේ දැනට පවතින අදහස සැබෑවට වඩා බොහෝ වෙනස් විය හැකි බවයි.
නාසා විද්‍යාඥ සිල්වානෝ පී කොලොම්බානෝ පවසන්නේ මේ වන විටත් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ සිටිය හැකි බවත් මිනිසා හට ඔවුන් ම හැරී ඇති බවත්ය.
‘‘මට කියන්නට තිබෙන්නේ පිටසක්වල ජීවීන් අද අප ඔවුන් සොයන්නට භාවිතා කරන දැනුම දැනටමත් භාවිතා කර මේ වන විටත් මෙහි පැමිණ සිටිය හැකි බවත් එසේ නොමැතිනම් ඔවුන් මිනිසා මෙන් කාබනික ව්‍යුහන් නොවන බවත්ය.‘‘
ඔහු පවසන්නේ පිටසක්වල ජීවීන් මනුෂ්‍ය තාක්ෂණය අභිබවා යෑමේ හැකියාවක් පැවතිය හැකි බවයි.
එමන්ම විශ්වය ගවේෂණය කිරීමේ සහ තාරකා විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ දැනුම ඉතා ඉහළ මට්ටමක පැවතිය හැකි බවයි.
අප පිටසක්වල ජීවීන් පිළිබඳව මේ වන විටත් සිදු කර ඇති උපකල්පනයන් බෙහෝමයක් පිළිබඳව යළි අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසයි. මිනිසාගේ ආකෘතික ජීවිතයේ පරාසයන් සීමා රහිත විය හැකි බවත් ගවේෂණයේ ප්‍රමාණය ඉතා කුඩා විය හැකි බවත්ය.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.