අරුම පුදුම

පුර්ණ සුර්යග්‍රහණය ලොව පුරා මිලියන 22ක් නරඹයි

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 09,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බොහෝ පුද්ගලයන්ට සිය ජිවිත කාලයට එක වරක් පමණක් දැකි පුර්ණ සුර්යග්‍රහණයක් ඊයේ(08) දිනයේදී දර්ශනය විය.

ඒ අනුව, දකුණු පැසිපික් සාගරයෙන් ආරම්භ වුන මෙම සුර්යග්‍රහණය මෙක්සිකෝ-ටෙක්සාස් දේශසීමාව හරහා ගොස් ඊළඟ පැය එකහමාරක කාලය තුළ ප්‍රාන්ත 15ක් හරහා ගමන් කර තිබිණි. මධ්‍යහනය තුළ නගර හදිසි අඳුරකට ඇද වැටුණු අතර උෂ්ණත්වයේ තියුණු ලෙස පහත වැටීමකින් සිසිල් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

මෙම දර්ශනීය අවස්ථාව ලොව පුරා මිලියන 22ක ජනතාවක් දැකගැනීමට සමත්ව ඇති අතර සංදර්ශනය නැරඹීම සඳහා අවම වශයෙන් මිලියන 4 සිට 5 දක්වා එක්සත් ජනපදයට අනෙකුත් ප්‍රදේශවලින් සංචාරය කළ බව ගණන් බලා තිබේ.

ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය, රුසියාව සහ පෘතුගාලයේ කුඩා ප්‍රදේශයකට සුර්යග්‍රහණය දර්ශනයව තිබු අතර සූර්යග්‍රහණය කෙලින්ම දැකීමට නොහැකි වූවන සඳහා Nasa ආයතනය සුර්යග්‍රහණය සජීවීව විකාශනය කරන ලදී.

මීළඟ පූර්ණ සූර්යග්‍රහණය 2026 අගෝස්තු 12වන දින සිදුවනු ඇති බවට නසා ආයතනය සඳහන් කර තිබේ.

Share

Recent Posts

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

4 hours ago

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

14 hours ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

17 hours ago

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.

2 days ago

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…

2 days ago

මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…

2 days ago

ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…

2 days ago

පියාඹන ටැක්සි!

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…

2 days ago

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…

3 days ago

පුටින්ගේ තවත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…

3 days ago

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

4 days ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

4 days ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

4 days ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

5 days ago