කාලීන

ඇමසන් විනාශය ”ජාත්‍යන්තර අර්බුදයක්” ජනපති මැක්‍රොන් G7 රටවල අවධානය යොමු කරයි

ඇමසන් වනාන්තරයට මේ වන විට අත්වී ඇති ඉරණම රටකට හෝ දෙකකට නොව සමස්ත ජාත්‍යන්තරයටම අර්බුදයක් බව ප්‍රංශ ජනපති එම්මෑන්වෙල් මැක්‍රෝන් පවසයි.
මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ඔහු G7 කණ්ඩායමේ රටවලින් ඉල්ලා ඇති අතර G7 සමුළුවේ න්‍යාය පත්‍රයේ පළමු මාතෘකාව ලෙස ඇමසන් වනාන්තරය විනාශ වීම සම්බන්ධව සාකච්ඡා කළ යුතු බව ඔහු පවසයි.


” අපේ නිවෙස් ගිනිගනිමින් තිබේ.. ඇත්ත වශයෙන්ම ඇමසන් යනු ලෝකයට 20% ක් ඔක්ෂීජන් නිපදවන පෘථවියේ පෙනහැල්ලයි. එය මේ වන විට ගිනි ගනිමින් තිබෙනවා G7 සාමාජිකයිනි.. මෙම හදිසි තත්ත්වය සම්බන්දව දවස් දෙකක් මුලින්ම කථා කරමු..

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම්මෑනුවෙල් මැක්‍රෝන් එසේ සටහන් කර තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ පවසන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ගැටලුව නැවත වරක් දේශපාලන වාසි සදහා යොදා ගන්නා බවයි.

මේ සම්බන්ධව G7 කණ්ඩායමේ රටවල් අතර සාකච්ඡා කිරීමට යොජනා කිරීම ප්‍රංශ ජනපතිවරයාගේ අධිරාජ්‍යවාදී මානසික තත්ත්වයක් බවද 21 වන සියවසේ එවැන්නක් පිළිගත නොහැකි බවද බොල්සොනාරෝ තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අන්ටෝනියෝ ගුටෙරස් පවසන්නේ ගෝලීය දේශ ගුණික විපර්යාසයන් තව තවත් උග්‍ර කරමින් සිදුවන මෙම සිදුවීම් ගැන ගුඹුරින් අවධානය යොමු කරන බවයි. ලෝකයම දේශ ගුණික අර්බුදයක පවතින අතරතුර මෙවැනි ඔක්ෂිජන් සහ ජෛව විවිධත්වයේ මූලිකාංගයන් ට හානි වන අයුරු අපට අපේක්ෂා කළ නොහැකි බවද ඔහු පවසයි.

බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ සදහා වූ ජාතික ආයතනය ප්‍රකාශයට පත් කරන ලද චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කරන්නේ බ්‍රසීලයේ ඇතිවූ ලැව් ගිනි සංඛ්‍යාව මෙම වසරේ සියයට අසූ හතරකින් වැඩීවී ඇති බවයි. මෙම වසරේදී පමණක් බ්‍රසීලය ආශ්‍රිතව ඇමසන් හී ගිණිගැනීම් අවස්ථා 72000ක් වාර්ථා විය.

Share

Recent Posts

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

4 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

7 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

9 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

9 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago