සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෙනට් මණ්ඩලය විසින් ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ලොවපුරා අතිශය ජනප්‍රිය යෙදවුමක් ලෙස සැලකෙන ටික්ටොක් යෙදවුම චීන හිමිකාරීත්වය යටතේ පවතින අතර, ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමත කළ නව පනත හරහා ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමේ බලය හිමිව ඇත.
එසේ නොවීමට නම් ටික්ටොක් යෙදවුමේ ඇමෙරිකා හිමිකාරීත්වය චීනයෙන් පරිබාහිර පාර්ශවයකට පැවරිය යුතුයි. අදාළ පනත මේ වන විට ඇමෙරිකා ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව ද සඳහන් වන අතර, එයට ඔහු අත්සන් තැබු වහාම එය නීතියක් ලෙස ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය පවසයි.
ටික්ටොක් සමාගමේ ඇමෙරිකා හිමිකාරීත්වය වෙනත් පාර්ශවයටක පැවරීමට නම් අදාළ සමාගම ඊට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු අතර, ඇමෙරිකාවේ මෙම ක්‍රියාවලිය සඳහා චීනය දැඩි විරෝධය පළ කරන බව පැවසේ.
නීතිමය රාමුව තුළ තමන්ට හිමිව ඇති අයිතීන් අනුව අඛණ්ඩව සමාගමේ කටයුතු සිදුකරන බව , ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.