සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඇමෙරිකාව විසින් යුක්රේනයට තවත් ආධාර තොගයක් ලගදීම ලබාදීමට සූදානමින් පසු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මාස ගණනාවක ප්‍රමාදයකින් පසුව ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යුක්රේනය සහ ඊශ්‍රායලය සදහා ඩොලර් බිලියන ගණනක යුද ආධාර ලබා දෙන යෝජනාව පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් වන බවද වාර්තා වේ.
මෙම යෝජනාවන්ට කොංග්‍රසයේ විරෝධය පල කරන පිරිස් සිටින බවද වාර්තා වන අතර, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ කතානායක මයික් ජොන්සන් ප්‍රකාශ කළේ තමාගේ බලය ගිලිහීමට වුවද මෙය හේතුවක් විය හැකි බවයි.
Speaker Mike Johnson risks
එසේ වුවද නියමිත පරිදි ඡන්ද විමසීම පවත්වන බවද ඔහු පැවසූ බවදවිදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…