මෙය ඉන්දියාවට සහ බංග්ලාදේශයට විශාල බලපෑමක් ඇති කිරීමට නියමිත බව පැවසුණත්, චන්ද්‍රිකා ඡායාරූප ආකෘතිවලින් පෙනී යන්නේ ලංකාව ට ද එහි බලපෑමක් පවතින බවයි.
දින කිහිපයක් මුළුල්ලේ වර්ධනය වෙමින් පවතින මෙම සුළි සුළඟ ලබන සතියේදී ක්‍රියාත්මක භාවයට පත් වනු ඇතැයි සැලකේ.
මෙය නම් කර තිබෙන්නේ අම්ෆාන් -Amphan යනුවෙනි.
අම්ෆාන්, මේ වසරේ කලාපීය සුළි කුණාටු පොකුරේ ආරම්භක සාමාජිකයෙකි.
වසරේ පළමු සුළි කුණාටුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ පිලිපීනයට කඩා වැදුණු අතර, මේ සති අන්තයේ එනම් අද දිනයේ, අත්ලාන්තික් සාගරයේ හටගත් පළමු සුළි කුණාටුව බහමාස් දූපත වෙත කඩාවැදීමට නියමිත ය.
බෙංගාල බොක්ක පිහිටා තිබෙන ඊශාන දිග ඉන්දියන් සාගරයේ අප්‍රේල්-ජූනි සහ ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළ සුළි කුණාටු වර්ධනය වීමේ අවදානම අධික ය.
පසුගිය දිනවලදී ඉන්දීය සාගරයේ බෙංගාල බොක්කේ මතුපිට ජල තීරය අතිශය උණුසුම් ලෙස පැවති අතර, අම්ෆාන් සුළි සුළඟට බලවත් හරිකේන් කුණාටුවක් දක්වා වර්ධනය වීමට අවශ්‍ය තත්වයන් එමගින් පහසුවෙන් සැපයෙනු ඇත.
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…