“ස්ටාර් වෝර්ස්” චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කළ බ්‍රිතාන්‍ය නළුවෙකු හා උපභාෂා පුහුණුකරුවෙකු වන ඇන්ඩෲ ජැක්, කොවිඩ් -19 වැළඳීම හේතුවෙන් මොයගොස් ඇති බව ඔහුගේ නියෝජිතයා පවසා තිබේ. මිය යන විට ඔහු 76වන වියේ පසු විය.
ජැක්ගේ නියෝජිත ජිල් මැකලෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වෛරසයේ ප්‍රතිඵලයක් ලෙස අඟහරුවාදා එංගලන්තයේ සරේහි රෝහලකදී ඔහු මිය ගිය බවයි.
ජැක් “ස්ටාර් වෝර්ස්: එපිසෝඩ් VII – ද ෆෝර්ස් අවේකන්ස්” සහ “ස්ටාර් වෝර්ස්: එපිසෝඩ් VIII – ද ලාස්ට් ජෙඩි” චිත්‍රපටයේ මේජර් (පසුව ජෙනරාල්) චරිතය රඟපෑවේය.
ඔහු “ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි”, “ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” සහ “ඇවෙන්ජර්ස්” ඇතුළු බ්ලොක්බස්ටර් චිත්‍රපට ෆ්‍රැන්චයිස් ගණනාවක වාචික පුහුණුකරුවෙකු ලෙස සේවය කළේය.
2021 දී එළිදැක්වීමට නියමිත “ද බැට්මෑන්” චිත්‍රපටය ගැන සඳහන් කරමින් “ඔහු හී බැට්මෑන් ප්‍රධාන වාචික පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියේය.” ජිල් මැකලෝ පැවසීය. උපභාෂා පුහුණු කිරීම යනු උච්චාරණවල හොඳ වීම පමණක් නොවේ – ඔබ නළුවන් තුළ විශ්වාසයක් ඇති කර ගත යුතුය – ඇන්ඩෲ ගේ නළුවන් ඔහුට ආදරය කළේය. ”
ජැක්ට “ස්ටාර් වෝර්ස්” චිත්‍රපට සමඟ දිගුකාලීන ඇසුරක් තිබූ අතර කැමරාව ඉදිරිපිට හා පිටුපසින් චරිත නිරූපණය කළේය. “සොලෝ: අ ස්ටාර් වෝර්ස් ස්ටෝරි” හි මොලොච් ඇතුළු හඬ කොටස් කිහිපයක්ම නිරූපණය කළේ ඔහු විසිනි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…