ඇන්ටාක්ටිකාවේ අයිස් කදු දියවීම ස්‍රීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබදව සිදු කළ පර්යේෂණයකින් සනාථ කර ඇත.
මීට වසර 40කට පෙර සිදු වූ අයිස් දියවීමේ වේගයට වඩා හය ගුණයක් සීග්‍රයෙන් අද වන විට අයිස් දිය වීමේ වේගය වැඩි වී ඇත. මෙම සමීක්ෂණය සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධ විද්‍යාඥ එරික් රිග්නොට් පවසන්නේ මිනිසුන් විසින් සිදු කරන ක්‍රියාවන් නිසා උද්ගත වී දේශගුණික විපර්යාස මෙයට මූලික වී ඇති බවයි. මේ අනුව ගෝලීය මුහුදු මට්ටම 1979 සිට අගල් භාගය බැගින් ඉහළ යමින් පවතී.
විද්‍යාඥ එරික් රිග්නොට් තවදුරටක් පවසන්නේ මෙම තත්ත්වය දිගින් දිගටම සිදවුව හෝත් එළැඹෙන ශතවර්ශය තුළ මුහුදු මට්ටම සීග්‍රයෙන් ඉහළ යනු ඇති බවයි. ඒ අනුව මුහුදු මට්ටම අඩි10කින් ඉහළ යනු ඇති බව ඔහු අනුමාන කරයි.
මෙම පර්යේෂණ වාර්ථාවට අනුව 2009 වසරේ සිට වාර්ෂිකව අයිස් ටෝන් බිලියන 278 ක් දියවී ගොස් ඇති අතර 1980 දී එය පැවතුනේ වාර්ෂිකව ටොන් බිලියන 44ක් වශයෙනි.
මෙම තත්ත්වය අවම කිරීම සදහා හරිකාගාර වායූන් මුදාහරින පොසිල ඉන්ධන දහනය අවම කිරීම සහ දේශගුණීක විපර්යාසය අවම කිරීම සදහා පියවර ගැනීම අත්‍යවශ්‍ය බව මෙම වාර්ථාව පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…