හොච් පෝල්සන් . ඔහු නෙදර් ලන්තයේ ධනවත්ම මිනිසාය. මහා බ්‍රිතාන්‍යයේ විශාලතම පෞද්ගලික ඉඩම් හිමි විදේශිකයාය. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ඔහුටද මෙවර පාස්කුව ජීවිතයේ ඉමහත්ම ඛේදනීය දවස විය.
ඒ ඊයේ ශ්‍රි ලාංකාව තුළ සිදු වූ මහා මිනිස් ඝාතනයේ ගොදුරු බවට ඔහුගේ සදාදරණිය දරුවන් සිවු දෙනාගෙන් තිදෙනෙක්ද එක්වීමය.
Asos සන්නාමයේ හිමිකරු වූ ඔහු Asos අන්තර්ජාල ඇගළුම් ව්‍යාපාරයේ තනි හිමිකරුය. සිය බිරිය වූ ඈන් පෙඩර්සන් සහ සිය දරුවන් සිවු දෙනාද සමග ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සුන්දර රටක නිදහසේ පාස්කු දිනය සමරන්නටය.
ෆොර්බ්ස් සගරාවට අනුව 46 හැවිරිදි ඔහුගේ පෞද්ගලික ධනය ඩොලර් බිලියන 7.3කි. එමෙන්ම ඔහු ස්කොට්ලන්තයේ ද විශාලතම ඉඩම් හිමියාය
ධනවත්කම කෙසේ වුවද ඔහු සිය දරුවන් හා සතුටටින් ගත කිරීමට තෝරා ගනු ලැබ ඇත්තේ ශ්‍රි ලංකාවයි.
මිය ගිය දරුවන්ගේ නම් මොනවාදැයි සදහන් කරන්නට ඔහු විසින් කටයුතු කර නොමැති අතර ඔහුගේ ව්‍යාපාරික සන්නිවේදන කළමනාකරු විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කලේ දරුවන් තිදෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කරන බවත් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් තොරතුරු ඉදිරිපත් නොකරන බවත්ය.
ශ්‍රි ලංකාව තුළ තමන් සතුටින් ගත කරන බව එක් දැරියක විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් යොමු කර තිබූ අයුරුය මේ.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.