70 හැවිරිදි ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට ත්‍රස්තවාදී චෝදනා මත වියට්නාම උසාවිය වසර 12 ක සිර දඬුවමක් නියම කර තිබේ. විශ්‍රාමික බේකරිකරුවකු වන චෞ වැන් ඛාම්, වියට්නාම රජය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන වියට් ටැන් නම් මානව හිමිකම් කණ්ඩායමට අයත් වූවකු බව සොයාගෙන ඇත.
කණ්ඩායම සඳහා සාමාජිකයන් බඳවා ගැනීම, රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීම සහ ඕස්ට්‍රේලියාවේ වියට්නාම් විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ වීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.
උසාවියේදී ඔහු කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් කිරීම ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ නීතිඥයා පැවසීය. “ඔහුගේ ක්‍රියාකාරකම් සාමකාමී විය”යැයි ඔහු පවසා සිටියේය.
වියට්නාම් යුද්ධයෙන් පසු බෝට්ටුවකින් සිය මව් රටින් පලා ගොස් 1983 දී ඕස්ට්‍රේලියාවට පැමිණි චෞ වැන් ඛාම් සිර දඬුවමෙන් පසු පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.