බංග්ලාදේශයේ ඉතිහාසයේ පෙර වූ විරූ ලෙස ඩෙංගු රෝගීන් ව්‍යාප්තව යමින් සිටින බව වාර්තා වේ.
මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් අලුත උපන් දරුවන්ගේ සිට වයස අවුරුදු 15 දක්වා ළමුන් 156 ක් ඇතුළුව මරණ 1,549 ක් වාර්තා වී තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව 5 ගුණයක වැඩි වීමකි. මේ වන විට රට තුළ අසාදිත රෝගීන් සංඛ්‍යාව 301,255 ක් පමණ වන බව බංග්ලාදේශයේ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (DGHS) තහවුරු කර ඇති අතර මෙම වසරේදී අගනගරයෙන් පිට ග්‍රාමීය ප්‍රදේශවල පවා විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට රජය පූර්ණ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව බෝවන රෝග පිලිබඳ විද්යාඥයන් ප්‍රකාශ කර ඇති අතර ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) රජය ඉවත් කර භාරකාර පරිපාලනයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින බැවින්, රටෙහි පවතින දේශපාලන අවිනිශ්චිතතාවය සහ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ බංග්ලාදේශ මහ මැතිවරණය ජනවාරි 7 දා පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
මෙවැනි තත්වයක් තුළ ඩෙංගු රෝගය නරක අතට හැරීම නිසා එය බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.
සශිකලා මධුෂාණි
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.