ජීවන වියදම් ඉහළයාම හේතුවෙන් බංග්ලාදේශ් අගමැතිනී ෂික් හසීනාට ඉල්ලා අස්වන ලෙසත් නව මැතිවරණයක් පවත්වන ලෙසත් බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ආධාරකරුවන් ඩකා අගනුවර ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා පවත්වා ඇති බව වාර්තා වේ.
මෙහිදී බංගලාදේශ ජාතිකවාදී පක්ෂ ආධාරකරුවන් බස් රථවලට ගිනි තබා පෙට්‍රල් බෝම්බ පුපුරවා හැර තිබූ අතර පොලීසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් පලවා හැර තිබේ.
දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ජ්‍යෙෂ්ඨ BNP නායකයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 90 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
2009 දී බලයට පත් වූ දා සිට දැඩි පාලනයක් පවත්වා ගෙන ගිය අගමැති හසීනා අත්තනෝමතිකත්වය, මානව හිමිකම් කඩකිරීම්, භාෂණයේ නිදහස මර්දනය කිරීම මෙන්ම විවේචකයන් සිරගත කිරීම ආදී චෝදනාවන්ට ලක්ව තිබේ.
සශිකලා මධුෂාණී_
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.