වසර 30කට පෙර වාර්තා අලුත් කරමින් චීනයට ශිතතම දෙසැම්බරයට මුහුණ දී ඇති බව චයිනා ඩේලි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ,
මේ වන විට නගරයේ උෂ්ණත්වය 10C ට වඩා පහත වැටී ඇති අතර මෙම ශීත කාලගුණය චීනය පුරා පළාත්වලට බලපා ඇති අතර සමහර ප්‍රදේශවල පාසල් වසා දැමීමට සහ ප්‍රවාහන සේවා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී තිබේ.
නොනවතින සීතල කාලගුණය හේතුවෙන් හෙනාන් පළාතේ බලශක්ති සැපයුම අඩාල වී ඇති අතර සමහර තාපන බොයිලේරු කැඩී ගොස් ඇති බව ද වාර්තා වේ.
දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් චීනය මෙවන් කාලගුණික තත්වයකට මුහුණ දී ඇති බවයි විද්යාඥයන් සඳහන් කරන්නේ,
සශිකලා මධුෂාණි
ඉන්දියාවේ කාලගුණ කාර්යාංශය මේ සතියේ නිවේදනය කර තිබුණේ, දැඩි තාප තරංග තත්වය ඉදිරියේදී ඇතිවනු ඇති…
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…