ජූනි මස 3 වන දිනට යෙදුන බෙලරුසියානු නිදහස් දිනයට සමගාමීව ඊයේ(30) දිනයේදී පවත්වන ලද දේශනයකදී බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගෙන් සිය හමුදාව පුහුණු කර දෙන ලෙස ඉල්ලා සිටි බව බෙලරුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
රුසියාව වෙනුවෙන් යුක්රේනයට එරෙහිව සටන් කරමින් සිටි යෙව්ගනි ප්‍රිගොෂින්ගේ වැග්නර් කුලී හමුදාව පෙරළා රුසියාවට එරෙහිව පැය 24ක අභ්‍යන්තර කැරැල්ලක් දියත් කළ අතර රුසියාවට අයත් නගර අත්පත්කර ගනිමින්, ඔවුන් මොස්කවු බලා එමින් සිටියදී සන්නද්ධ කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා බෙලරුස් ජනාධිපති ලුකාෂෙන්කෝ ප්‍රිගොෂින් බෙලරුසියාව වෙත යන ගිවිසුමක් ඇති කරගනු ලැබීය.
බෙලරුසියානු ජනාධිපතිවරයා සිය කතාවේදී තව දුරටත් ප්‍රකාශ කර තිබුණේ මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෝක පරිමාණ මිලිටරි-දේශපාලන අර්බුදයක් ඇතිවෙමින් පවතින බවත්, වැග්නර් සමූහ සාමාජිකයන්ට බිය නොවන ලෙසත්, තමා දිගු කලක සිට ඔවුන්ව හඳුනන බවත්, මොවනුන් සාමය වෙනුවෙන් ලොවපුරා සටන් කළ බවත්, බටහිර රටවල් ඔවුන්‌ට මුළුමනින්ම වෛර කරන බවත්ය.
සශිකලා මධුෂාණී_
සබැඳි ලිපි : පුටින්ට එරෙහි කෝකියාගේ සටනේ තරඟයේ වීරයා ලුකාෂෙන්කෝ ද?
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…