Gossip

එක්සත් ජනපදය මානුෂිය ආධාර බෙදා හැරීමට ගාසා වෙරළේ තොටුපලක් ඉදිකරන බව බයිඩන් කියයි

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 08,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද හමුදාවන් විසින් ගාසා වෙරළ තීරයේ මහා පරිමාණයෙන් මානුෂීය ආධාර බෙදා හැරීමට ඉඩ සලසන තාවකාලික නැව් තටාකයක් ගොඩනඟන බව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(07)දිනයේ පැවති රාජ්‍ය සංගමයේ දේශනයේදී නිවේදනය කර තිබේ.

ජනාධිපති බයිඩන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගසාහි මිලියන 2.3 පලස්තීනුවන් අතර පැතිරුණු සාගතයක් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්ව තිබීමත්, නිවාස , ආහාර, ජලය, බෙහෙත් නොමැතිව ඔවුන් ගෙවන ජීවිතය හද කම්පා කරවන බවත්, ගාසා වෙරළ තීරයේ මධ්‍යධරණී මුහුදේ ආහාර, ජලය, ඖෂධ සහ තාවකාලික නවාතැන් ගෙන යන විශාල නැව්වලට ලබා ගත හැකි තාවකාලික තොටුපළක් පිහිටුවීම සඳහා හදිසි මෙහෙයුමක් මෙහෙයවන ලෙස මම එක්සත් ජනපද හමුදාව මෙහෙයවමින් ඒ සඳහා එක්සත් ජනපදය නායකත්වය දෙන බවත්ය.

මෙම තාවකාලික තොටුපළ මඟින් ගාසා තීරයට දිනපතා ලැබෙන මානුෂීය ආධාර ප්‍රමාණය විශාල ලෙස වැඩි කිරීමට හැකි වනු ඇති අතර අහිංසක ජීවිත ආරක්ෂා කිරීම සහ බේරා ගැනීම ප්‍රමුඛ වේ.

ඔක්තෝබර් 7 දා යුද්ධයේ ආරම්භයේ සිට දැනටමත් පලස්තීනුවන් 30,000කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර ගාසා තීරය මානුෂීය ආධාර සඳහා විවෘත කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මේවන විට බයිඩන් ඔහුගේම පක්ෂය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

11 hours ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

1 day ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

1 day ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

1 day ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

1 day ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

2 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

2 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

3 days ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

3 days ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

3 days ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

4 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

4 days ago