විශේෂාංග

මෙවර බුකර් ත්‍යාගය අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච් ට!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මෙවර බුකර් ත්‍යාගය දිනා ගෙන ඇත්තේ අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච් ඔහුගේ පස්වන නවකතාව වන Prophet Song සඳහා ය.

එය කුරිරු පාලනයකට බැස යන අයර්ලන්තයක් පසුබිම් කර ගෙන නිර්මාණය වූවකි.

මෙම ජයග්‍රහණය හමුවේ ලින්ච්ට පවුම් 50,000 ක ත්‍යාගය පිරිනැමීමට ගත් තීරණය සාකච්ඡාමය කාලයක් වැය කරමින් සහ පැය හයක් පමණ පැවති ඡන්ද වටයකින් විසඳා ගත් බවත් බුකර් ත්‍යාගය සඳහා දෙවරක් කෙටි ලැයිස්තු ගත වූ කැනේඩියානු නවකතාකරුවෙකු වන එඩුගියන් පැවසීය.

ලින්ච්ගේ ජයග්‍රහණය පැමිණෙන්නේ ප්‍රාථමික පාසලකින් පිටතදී ළමයින් තිදෙනෙකුට තුවාල සිදු කළ පිහි ඇනුමකින් පසු මධ්‍යම ඩබ්ලින් පුරා ප්‍රචණ්ඩ විරෝධතා පැන නැගී දින කිහිපයකට පසුවය.
මෑත සිදුවීම් විනිසුරුවන්ගේ තීරණයට බලපෑවේදැයි ඇසූ විට එඩුගියන් පැවසුවේ සාකච්ඡාවල යම් අවස්ථාවක මේ පිළිබඳ කතා කළ බවත් මෙම නිර්මාණය “සැබවින්ම ප්‍රබන්ධ කෘතියක්” ලෙස සරලව ඔවුනට හැඟුණ බවත් ය.

දේශපාලන ගැටුම් පිළිබඳ නවකතාවක් බුකර් ත්‍යාගය දිනාගත් පිට පිට දෙවැනි වසර මෙය වන අතර 2022 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ෂෙහාන් කරුණාතිලක මෙම ජයග්‍රහණයට හිමිකම් කීය.

ලින්ච්ගේ බුකර් ත්‍යාගය පිරිනැමීම සිදු කර ඇත්තේ ද ඉකුත් වසරෙහි ජයග්‍රහණය ලත් ෂෙහාන් කරුණාතිලක විසිනි. එය ලාංකීය අපිට සුවිශේෂී සංදිස්ථානයක් වනු ඇත.

Share

Recent Posts

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…

17 hours ago

පුටින්ගේ තවත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…

18 hours ago

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

2 days ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

2 days ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

2 days ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

3 days ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

4 days ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

4 days ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

4 days ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

4 days ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

4 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

4 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

5 days ago