එක්සත් රාජධානියේ දේශපාලන අස්ථාවරභාවයේ උච්ඡතම අවස්ථාවක් මතුව ඇති බව වාර්තා වේ.
මේ වන විට එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ගොඩ නැඟෙන විරෝධය එන්න එන්නම උත්සන්න වෙමින් පවතී.
එරට රජයේ අක්‍රමිකතා හමුවේ මේ වන විට බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජයෙන් ඉල්ලා අස්වී ඇති කැබිනට් මණ්ඩල සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සංඛ්‍යාව 50 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත්, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා තම ධුරය රැකගැනීමට දැඩි වෙහෙසක් දරන බව වාර්තා වන අතර, මෙම අර්බුදයේ නාට්‍යානුසාර ජවනිකාවක් ලෙස මීට දින දෙකකට පෙර ඔහුගේ නව චාන්සල්වරයා ලෙස පත්කළ නදිම් සහවි ද ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසා තිබේ.
This is a developing story..
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…