බ්‍රසීලයේ යපස් ආකරයක් ආශ්‍රිත වේල්ලක් කැඩී යෑම නිසා අද වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් සංඛ්‍යාව 300ක් දක්වා ඉහළ ගොස් ඇත.
බ්‍රසීලයේ මයිනාස් ජෙරසීස් පළාතේ පිහිටි මෙම යපස් ආකරය එරට පිහිටි යපස් ආකර අතර විශාලම එකකි. යපස් කැණීමේදී ඇතිවන පරිසර හානියත් සමග මෑත කාලීනව එහි සිදු වූ විශාලතම ඛේදවාචකය මෙය බවට පැවසේ.
මීට වසර 3කට පෙරද මෙවැනිම අනතුරක් සිදුව ඇති අතර බ්‍රසීලයේ ෆන්ඩාඕ නම් වේල්ල කැඩී ගොස් 19 දෙනෙකු ජීවිකත්ෂයට පත් වී ඇත.
යපස් ආකරය තුළ මෙම සිදුවීම වන අවස්ථාවේදී 412 ක් සේවකයන් සිට ඇති අතර ඉන් 100 දෙනෙකු පමණක් මඩෙහි එරී ගොස් සිටියදී සොයා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් වලට හැකිව තිබේ. තවත් 300 දෙනෙකු ට සිදුව ඇත්තේ කුමක්දැයි යන්න සොයා ගැනීමට තවමත් අපොහොසත්ව ඇති අතර බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ජීවිත අවධානම ඉතා ඉහළ බවයි.
අනතතුර සිදුවන අවස්ථාවේ සේවකයන් බහුතරයක් සිය දිවා ආහාරය ගනිමින් ආපන ශාලවේ සිට ඇති බවට වාර්ථාවේ.
මෙම වේල්ල මීටර් 86ක් උසින් ගොඩ නංවා තිබී ඇති අතර 1976 වසරේ එය ඉදිකර ඇති අතර යපස් ආකරයේ ඉවත දමන අපද්‍රව්‍ය මීටර් 11.7ක් මෙමගින් රදවා තබ ගෙන ඇත.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.