ෆෙඩරල් අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු එහිදී තීරණය කළේ මහජන සුබසිද්ධිය යන පදනම යටතේ ඔහුගේ වීසා අවලංගු වන බව ය.
ඒ අනුව අධිකරණය මෙහිදී ඔස්ට්‍රේලියානු විගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක්ගේ තීරණයට එකඟ වෙයි.
කෝවිඩ් වැක්සින් එකක් හෝ ගෙන නොතිබීම මෙන්ම, වීසා අයදුම්පතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට දින 14 කට පෙර කිසිදු සංචාරයක නොයෙදුණු බවට සාවද්‍ය තොරතුරු අඩංගු කර තිබීම ද ඔහුගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතු වී තිබිණි.
මෙම තීන්දුවත් සමග රටෙන් පිටුවහල් කරන තෙක් ඔහු මෙල්බන් හි රැඳවුම් මධ්‍යස්ථානයක තබා ගනු ඇත.
ලෝකයේ අංක 1 ටෙනිස් ශූරයා, හෙට දිනයේ එනම් සඳුදා දින ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේය.
පුරා දින 11 ක් මුළුල්ලේ ජාත්‍යන්තර ශීර්ෂ පාඨ මැවූ නොවැක් සිද්ධිය මේ අනුව අවසන් වන්නේ, 21 වැනි Grand Slam ලෝක ටෙනිස් ශූරතාවය දිනා ගැනීමේ සිහිනය බොඳ කර දමමිනි.
අධිකරණ තීරණයට ගරු කරන නමුත්, තමන් අතිශයින්ම අපේක්ෂා සුන් වූ තත්වයකට පත් වූ බවත්, විවේකයක් ගැනීමට කල්පනා කරන බවත් ඔහු කියා තිබේ.
පෙර ලිපි
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…