බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ භාණ්ඩ 2000ක් පමණ අතුරුදන්ව ඇති බවත් ඒවා සොයා ගැනීම ආරම්භ කර ඇති බවත් එහි සභාපති ජෝර්ජ් ඔස්බෝන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ ක්‍රි.පූ. 15 වැනි සියවසේ සිට ක්‍රි.ව. 19 වැනි සියවස දක්වා දිවෙන ඒවා මූලික වශයෙන් අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා තබා ඇති ආයිත්තමයන්ය.
1753 දී ආරම්භ කරන ලද බ්‍රිතාන්‍ය කෞතුකාගාරය එක්සත් රාජධානියේ වඩාත්ම කීර්තිමත් සංස්කෘතික ආයතනයක් වන අතර මෙහි සංස්කෘතික ආයිත්තමයන් මිලියන අටක පමණ එකතුවක් පවති. ඉන් 80,000ක් මහජන ප්‍රදර්ශනයට තබා ඇති අතර අනෙක්වා ගබඩා කර තිබේ.
සියලුම අයිතමයන් නිසි ලෙස ලැයිස්තුගත කර ලියාපදිංචි කර නොමැති හෙයින් භාණ්ඩ අතුරුදන්වීම තහවුරු වීමට සැලකිය යුතු තරම් කාලයක් ගත වී තිබිණි. මේ සම්බන්ධයෙන් සභාපති ජෝර්ජ් ඔස්බෝන් ප්‍රකාශ කර තිබුණේ, අතුරුදහන් වූ දේ නිශ්චිතවම තහවුරු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය සහයද ලැබෙනු ඇති බවයි. සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, කෞතුකාගාරයේ ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු බවයි.
අතුරුදන් වූ භාණ්ඩ සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසියේ රහස් පරීක්ෂකයින් විසින් පුද්ගලයෙකුගෙන් සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇතිමුත් මේවන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
සශිකලා මධුෂාණි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…