විවෘත ස්ථානවලදී හො ප්‍රසිද්ධයේ නත්තල සැමරීම අපරාධ වරදක් බව බෘනායි හී සුල්තාන්වරයා විසින් නීතියක් පනවා ඇත.
ඒ් අනුව ප්‍රසිද්ධියේ නත්තල සමරණ ඔ්නෑම පුද්ගයෙකු වසර 5ක් සිර ගත කිරීමේ අයිතිය රජය සතු වන අතර ඩොලර් 20000ක දඩයත් ගෙවීමටද සිදු වේ.
මෙම නීතිය හුදුන්වා දීමට හේතු වී ඇත්තේ බෘනායි යනු බහුතරයක් මුල්සිම් ජනගහණයක් ජීවත් වන බැවින් ප්‍රසිද්ධ නත්තල් උත්සව විසින් ඔවුන් නොමග යනු ඇතැයි යන අනිසි බිය හේතුවෙනි.
මෙම තහනම ඒරට මුස්ලිම් ආගමික නායකයින් විසින් අනුමත කර ඇති අතර ඔවුන් පවසන්නේ නත්තල සැමරීමේ මුවාවෙන් සිය ජාතිකයන් වෙනත් ඇදහිල්ලක් පිළිබදව අවුල්සහගත කරනු ඇති බවයි.
පිටතට පෙනෙන ලෙස නත්තල් සැරසිලි සිදු කිරීම, නත්තල් සීයා විසින් ත්‍යාග ලබා දීම ආදියද නීති විරෝධී වන අතර ඒමක්රියා සිදු වනවාදැයි නිරීක්ෂණයට මෙෙ වන විට ඒරට ආගමික කටයුතු අමාත්‍යංශයේ බලධාරීන් පත් කර ඇති බව වාර්ථා වේ.
වසර 50කට ආසන්න කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති බෘනායි තෙල් සම්පත හේතුවෙන් පොහොසත් රාජ්‍යයක් ලෙස සැළකේ. ඒහි පාලක සුල්තාල් හසනල් බොල්කියා විසින් මීහතදීද 2014 මෙම නීතිය හදුන්වා දුන් අතර ඒවකට ඉස්ලාමීය ෂාරියා නීතියට අනුව ගල් ගසා මරා දැමීම , කස පහර වැනි දඩුවම්ද නියම කරන ලදී,
නව නීතිය යටතේ ඒම තත්ත්වය වෙනස් වී ඇති අතර නත්තල සමරන්නන් හට වසර 5ක සිර දඩුවම් සහ ඩොලර් 20000ක දඩයක් නියම වේ.
යම් ක්‍රිස්තු ධර්මය අදහන්නෙක් වේනම් ඔවුන්ට සිය නිවෙස් තුළ නිහඩව නත්තල සැමරිය හැකි බව බෘනායී ආගමික කටයුතු බලධාරීන් විසින් දැනුම් දී ඇත
බෘනායි හී මෙම තීරණය සම්බන්ධව ද ලෝකය පුරා ඉස්ලාම් රාජ්‍ය්‍යන් හී කිතුණු ආගමිකයන් ද දැනුවත් කිරීම සදහා අන්තර්ජාලය ඔස්සේ #MyTreedom නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක්ද ආරම්භ වී ඇත.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.