BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පුවත්

ජපානයට හෙලෝ කිටී කෝච්චියක්….

තාක්ෂණය සමග විවිධ හපන්කම් කරන ජපානයේ බුලට් දුම්රියක් හෙලෝ කිටී Hello Kittyතේමාවෙන් සරසන්නට උතුරු ජපානයේ දුම්රිය සමාගම විසින් කටයුතු කරන ලදී.

...

Read More

දින 7ක් තිස්සේ උමගක සිර වී සිටින 13 දෙනෙකු සොයමින් ඔවුහු තවමත් සටන් කරති.

උතුරු තායිලන්තයේ පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් වූ අවුරුදු 15ත් 16ත් අතර ළමුන් 12 දෙනෙකු භූගත උමගක් තුළ සිරවී අදට හරියටම සතියකි.

...

Read More

ස්ත්‍රියක වීම සම වැටුප් නොලැබීමට හේතුවක් නොවන බව කියා දුන්, බී බී සී හී කැරී ග්‍රේසි‍

ලොව කොතැනද , කුමන තරාතිරමක,කුමන පසුබිමක,කා අතර වුවද කාන්තාවන්ට වෙනස් කොට සැළකීමේ පුරුද්ද තවමත් සමාජයෙන් තුරන් වී නැත.

...

Read More

තිස්තුන් කෝටියක් අතරට අලුත් දෙයියෙක් … ට්‍රම්ප් දෙයියා

ට්‍රම්ප් දෙයියා නිසා ගම් වැසියන්ට මෙන්ම ඔහුගේ පවුලේ උදවියගේ දොස් පරෝස් අසන්නටද බූසාට සිදව ඇතැයි ඔහු පවසයි. ගම්මුන් පවසන්නේ ඔහු පිස්සෙක් කියාය.

...

Read More

ට්‍රම්ප්, කිම්ගෙන් පසු පුටින් ව හමු වේ.

ඓතිහාසික සතුරන් වන රටවල් දෙකක් වුවත් මෙම නායකයින් දෙදෙන මීට පෙර දෙවරක් හමුවී ඇති අතර අඩුම තරමේ මේ දෙදෙනා අතර දුරකථන සංවාද 8ක් පමණ සිදු ව ඇත.

...

Read More

‘‘How China Got Sri Lanka to Cough Up a Port‘‘ යනුවෙන් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ ලිපියේ සිංහල පරිවර්තනය

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, වරාය ව්‍යාපෘතිය පිළිබඳ අපේක්ෂා දල්වමින් සිය චීන මිතුරන් වෙතින් ණය ඉල්ලා සිටින හැම විටම ඔවුන්ගෙන් ඔහුට ණය ලැබුණේය.

...

Read More

යුධ ගැටුම් හේතුවෙන් පසුගිය වසරේ ළමා මරණ 10,000ක්

මෙම වාර්ෂික ළමා යුධ ගැටුම් වාර්ථාවට අනුව මින් පෙර වසර වලට වඩා පසු ගිය වසර තුළ සැළ කිය යුතු ළමා මරණ සහ අපරාධ සංඛ්‍යාවක් සිදුව ඇත.

...

Read More

ට්‍රම්ප්ගේ ‘මුස්ලිම් තහනම‘ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය 5-4 වශයෙන් අනුමත කරයි. 

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් රටවලින් පැමිණෙන සංචාරකයන්ට පැනවූ තහනම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) අනුමත කරනු ලැබීය.

...

Read More

21 සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය 27 වන දා…

මෙම පූර්ණ ලෝහිත චන්ද්‍රග්‍රහණයත් සමග ලෝක විනාශය සිදු වන බව විවිධ ආගම් සහ අනාවැකි කරුවන් ගේ සුප්‍රසිද්ධ මතයක් විය.

...

Read More

දෙවියන් වහන්සේ අඥානයෙක් … පිලපීන ජනපති කියයි.

බයිබලයේ සඳහන් ආදම් හා ඒව පිළිබඳ වෘතාන්තය හා කිතුණු දහම පිළිබඳ අදහස් දක්වමින් ඔහු ”කවුද මේ අඥාන දෙවියා ” “Who is this stupid God? ලෙස ඇස‍ිය

...

Read More

සුෂ්මා ‘සුන්‘කිරීම සහ සමාජ මාධ්‍ය මර්දනයට ආදර ඇරයුම

සුෂ්මා ස්වරාජ් මේ තත්වයට මුහුණ දුන් පළමු ඉන්දීය කාන්තාව නොවේ. භාරතීය ජනතා පක්ෂයේ ශිෂ්‍ය සංගමය විසින් දිල්ලි සරසවියේ සිදුකරන ප්‍රචණ්ඩතා ගැන ට්වීට් කළ ගුර්මෙහාර් කවුර් හට ද මේ ඉරණම අත් විය.

...

Read More

ලොව කැතම බල්ලා…ෂා ෂා

රතුපාට  ඇස් දෙක එල්ලා වැටෙන දිව , හැකිළුන මුහුණ , පිළිවෙලක් නැති සිරුර, දිග නියපොතු සහ පිළිවෙළක් නැති පා සතර. ෂාෂාටම උරුම වුනු ලක්ෂණයි.

...

Read More

උ.කොරියාව වාර්ෂික ඇමරිකානු විරෝධි රැළිය නවතයි.

උතුරු කොරියානුවන්ගේ ඇමරිකානු අධිරාජ්‍ය රැළිය 1950-53 වර්ෂයේ ඇමරිකාව විසින් කොරියානු යුද්ධය ප්‍රකාශයට පත් කිරීම සිහිපත් කරමිනි. පසුගිය වසරේ පවති මෙ රැළිය සඳහා ලක්ෂයකට අදාල පිරිසක් උතුරු කොරියාවේ ප්යොන්ග්යැංග් වෙත රැස් විය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!