අද චීනයේ ජාතික දිනයයි. ඔවුන් මෙවර සමරන්නේ සිය නිදහසේ 70 වන වසරයි. ලෝකයේ අන් ජාතීන් සියල්ලක්ම පාහේ සිය රාජ තන්ත්රීය ක්‍රම වේදයන් විවිධ අයුරින් අත්හදා බලද්දී චීනය සිය 70 වසර පුරාම කොමියුනිස්ට් පාලනයක් සිය රට තුළ පවත්වා ගැනීමේ සමතුන් වූහ. ලොව වැඩිම ජනගහණයක් සිටින ජාතිය සේම අද වන විට ලෝක ආර්ථිකයේ ගාමක බලවේගයක් වන්නට ඔවුන්ට හැකිව ඇත
70 වසරක ඉතිහාසය තුළ පාලකයන්ගේ උඩුගං බලා යෑමේ ප්‍රතිපත්තිය නිසා චීන ජනතාව ගෝලීය සමාජයේ කොටස් කරුවන් තුළ අහිමි වූ දේද බොහෝමයකි. ඒ නිසාම සිය රජය මහත් ඉහළින් සමරන ජාතික දිනය බෙහෝ චීන ජාතිකයන්ට හුදු නිවාඩු දිනයක් පමණක් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මන්ද මෙවර ජාතික දින සැමරුමේදී චීනය වැඩි අවධානයක් යොමු කර ඇත්තේ සිය ජනතාව සහ නිදහස සැමරීමට වඩා සිය යුධ හැකියාව සහ හමුදාමය ශක්තිය පෙන්වීමටය .
ඒ කෙසේ වෙතත් මෙවර ජාතික දින සැමරුමේදී ඔවුන් සූදානමින් සිටි පරිදි ලෝකය මෙතෙක් නොදුටූ විරූ යුධ අවි සහ සිය තාක්ෂණික ප්‍රභලත්වය මේ වන විට ඔවුන් ප්‍රදර්ශනය කරමින් සිටිති.
බීජිං නගරයට රැස්වූ දහස් ගණන් චීන වැසියන් ඉදිරියේ ප්‍රදර්ශනය වන අති විශාල ජාතික දින පෙළපාලියේදී ජනතාව වෙත සිය රටේ තාක්ෂණික ප්‍රබලත්වය මෙතෙක් ජයග්රහණයන් විදහා පාමින් සිටිති.
චීන ජාතික දින සැමරුමේ අවස්ථා කිහිපයක්.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.