ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ අපද්‍රව්‍ය ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ආරම්භ කිරීමත් සමග ජපානයෙන් විශාලතම මුහුදු ආහාර ගැනුම්කරු වන චීනය ජපන් මුහුදු ආහාර ගෙන්වීම තහනම් කර තිබේ.
චීනය සහ හොංකොං එක්ව සෑම වසරකම ජපානයෙන් ඩොලර් බිලියන 1.1 (පවුම් මිලියන 866) කට වඩා වැඩි මුහුදු ආහාර ආනයනය කරන අතර එය ජපානයේ මුහුදු ආහාර නිෂ්පාදනයෙන් හරි අඩකට සමාන වේ. එ අනුව ජපානයේ මුහුදු ආහාර ව්‍යාපාරයට මෙය බලවත් පහරකි.
මේ සම්බන්ධයෙන් ජපානය පවසන්නේ, ෆුකුශිමාහි ජලය පිරිපහදු කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන හෙයින් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය ජලය මුදා හැරීම අනුමත කළ බවයි. ඒ අනුව දිරියේදී, න්‍යෂ්ටික බලාගාරයේ ගබඩා කර ඇති ජලය ටොන් මිලියනයකට වඩා ඉදිරි වසර 30 තුළ මුදා හරිනු ඇත.
පසුගිය වසර දෙක තුළ සැලැස්ම ප්‍රකාශයට පත් කළ දා සිට විරුද්ධවාදීන්ගෙන් වඩාත්ම හඬ නඟා ඇති චීනය, ජලය බැහැර කිරීම අතිශයින්ම ආත්මාර්ථකාමී සහ වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස හදුන්වා තිබිණි. ඔවුන් ප්‍රකාශ කරන්නේ, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය මගින්, විකිරණශීලී ට්‍රිටියම් අඩංගු ජලය පොම්ප කරන බවයි.
සශිකලා මධුෂාණි
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…