සටහන – රෂිකා හෙන්නායක.
ජනවාරි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ ජනගහනය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (17) නිකුත් කරන ලද දත්ත වලට අනුව 2023 වසර අවසානයේ බිලියන 1.409 ක ජනගහනයක් චීනය වාර්තා කර ඇත.
එය 2022 වසරට සාපේක්ෂ 2.08% ක අඩුවීමක් බවට එරට මාධ්‍ය පෙන්වා දෙයි.
වසර 60කට පසුව පසුගිය 2023 වසරේ සිට මෙසේ ජනගහනයේ අඩුවීමක් පෙන්නුම් කර ඇත.
රටේ ප්‍රසාරණය වන නාගරික පන්තිය සහ වාර්තාගත අඩු උපත් අනුපාතිකය මිට හේතු වී ඇති බවද පෙන්වයි.
මෙලෙස ජනගහනය පහත වැටීම වැළැක්වීම සඳහා චීන රජය 2015 දී එක දරුවෙකු ඇති දැඩි කිරීමේ ප්‍රතිපත්තිය ඉවත් කර ඇති අතර, නව පවුල් ජිවිත ආරම්භ කිරීම සඳහා වැසියන් දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබා දීම සිදු කරන බවද සඳහන් වේ.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…