Chris Evans නැතහොත් මාර්වල් ලෝකයේ සිහින කුමරා “කැප්ටන් ඇමෙරිකා” ඔන්න කසාදෙකුත් කරගෙන… ඒ සුරූපී පෘතුගීසි නිළියක් සමඟ බවට ආරංචි වෙනවා.
42 හැවිරිදි ක්‍රිස් එවන්ස් සහ 26 හැවිරිදි පෘතුගීසි නිළි ඇල්බා බැප්ටිස්ටා වසරකට වැඩි කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වීමෙන් පසු එකිනෙකාගේ අතිනත ගැනීම මෙසේ සිදු වී තිබේ. මෙම විවාහ උත්සවය ඉකුත් සෙනසුරාදා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි කේප් කෝඩ් හි පෞද්ගලික වතුයායක පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විවාහ උත්සවය ඉතා සරලව සිදු කළ අතර Chris Evans ගේ Avengers හි සහය නළුවන් වන Robert Downey සහ ඔහුගේ බිරිඳ Susan Downey, Chris Hemsworth සහ ඔහුගේ බිරිඳ Elsa Pataky සහ Jeremy Renner විවාහ ඇරයුම් ලද අයවලුන්ගේ ලැයිස්තුවේ කොටසක් විය.
ඉතින් කෙල්ලනේ දැන් හිත හඳාගන්නයි වෙන්නේ… ඔන්න කැප්ටන් ඇමෙරිකා ලෝකෙ බේරගන්න යන ගමනේ එයාගේ ජීවිත ගමන බාර දෙන්නත් කෙනෙක් හොයාගෙන..ඔබට සුභ පැතුම් “Captian America” !
සටහන – නිපුනි ලියනගේ
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.