වර්තමානයේ ජීවත් වන මිනිස් ජීවිත මුහුණ දුන් දරුණුතම ගෝලී්‍ය වසංගත තත්ත්වය කොරෝනා වසංගතය හේතුවෙන් අන් සියල්ලට පෙර පීඩාවට පත් වූයේ චීනයයි. ඒත් සමග චීනයේ බලශක්ති ඉල්ලුම සහ කාර්මික නිෂ්පාදනය සීග්‍රයෙන් අඩුවීම බලා සිටියදී සිදු වූ වූයේ ඊට දායක විය හැකි මිනිස් ක්‍රියාකාරකම් සියල්ල අඩපණ වීම හේතුවෙනි. මේත් සමග මේ මොහොත වන විට චීනයේ වායුගෝලය අදහා ගත නොහැකි ලෙස නැවුම් වී ඇති අතර පැවති ප්‍රමාණයට වඩා කාබන්ඩයොක්සයිඩ් විමොචනය මෙට්‍රික් ටොන් මිලියන 100කින් අඩු කරයි.
දේශ ගුණය පිළිබද ලාභ නොලබන සංවිධානයක් වන කාබන් බ්‍රීෆ් මගින්සි සුදු කරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසයේ පුළුල් බලපෑම සහ සංචාර සීමා කිරීම්,දිගු නිවාඩු, අඩු ආර්ථික ක්‍රියාකරකම්,ආදිය මේ සදහා හේතු සාධක වී ඇති බනයි. 2019 වසරේ මෙම කලාපරිච්ඡේදයට සමාන කාලයේදී කාබන් ඩයෝක් සයිඩ් මෙට්‍රික් ටොන් මිලියන 400ක් චීනයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ අනෙකුත් ක්‍රියාකාරකම් වලදී විමෝචනය කර ඇත.නමුත් මෙම වසරේදී එය මිලියන 300ක් දක්වා පහළ බැස ඇත.
එමෙන්ම මෙම කාලය තුළ චීනයේ නව අවුරුදු සැමරීමේ ක්‍රියාකාරකම් අඩපණ වීමද මෙම තත්ත්වය උදා වීමට හේතු වී ඇති බව මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇත. ප්‍රවාහණය සහ ගමන් බිමන් අවම වීඹත් සමග පොසිල ඉන්ධන දහනය අවම වීම, පෙර වසර 4ක් තුළ අඩුම තත්ත්වය වාර්ථා විය. හිසු වූ නගර සහ පොදු ප්‍රවාහන සේවා විශාල වශයෙන් මීට බලපෑ අතර තෙල් පිරිපහදු ක්‍රියාවලිය මගින් විමෝචනය වන කාබන් ප්‍රමාණය පහළ ගොස් ඇත.
මෙම තත්ත්වය මේ වන විට ලොව අනෙකුත් රටවලද ඇති වෙමින් පවතින බව නාසා ආයතනය මගින් ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප මගින් පැහැදිලි විය. කෙරෝනා වසංගකයේ ව්‍යාප්තිය ගෝලීය වායු දූෂණය අඛණ්ඩව පහත හෙළමින් පවතින බව ලෝකයේ බොහෝ රාජ්‍ය්‍යන්ගේ පාරිසරික තත්ත්වයන් මේ වන විට ඔප්පු කරමින් සිටී.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…