ඒ අනුව, 500,071 ක මරණ සංඛ්‍යාවක් ඇමරිකාව තුළ පමණක් වාර්තා වී තිබේ.
ඇමරිකාව ලොව අනෙකුත් රටවල් සියල්ලන්ගේ ම කොවිඩ් මරණ එකතුව හා සමපාත වන අන්දමේ මරණ සංඛ්‍යාවක් වාර්තා කර තිබීම ද විශේෂත්වයකි.
ඒ අනුව ලොව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාව තුළින් පමණක් වාර්තා වී තිබේ.
ඇමරිකාව හැරුණු විට අනෙත් රටවල් සියල්ලන්ගේම කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 500,201 ලෙස සටහන් වේ.
මේ අතර ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා කොවිඩ් උවදුරෙන් දිවි අහිමිවූවන් සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වීමේ අවස්ථාවක් සංවිධානය කර තිබේ.
ධවල මන්දිරය වටා ඉටිපන්දම් පන්සියයක් දල්වා කොවිඩ් වසංගතයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීම මෙහිදි සිදුවිය.
එමෙන්ම, කොවිඩ් මරණ සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් බයිඩන් මහතා අවධාරණය කර තිබෙන්නේ එක් වසරක් තුළ මෙසේ මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය සහ වියට්නාම යුද්ධය නිසා සිදුවූ මරණ සියල්ලන්ගේ ම එකතුව ද අභිබවා ගොස් ඇති බවයි.
කොවිඩ් උවදුර තුරන් කිරීම සඳහා සියළු පක්ෂ පාට භේද පසෙක ලා සියළු දෙනා නැඟී සිටිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව මේ වන විට ගෝලීය කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 28 ඉක්මවා තිබේ.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…