එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් නව කැබිනට් සංශෝධනයකින් අනතුරුව විදේශ ලේකම් ධූරයට පත් කර ඇති බව වාර්තා වේ.
මැදපෙරදිග සහ යුක්රේනයේ භයානක අභියෝග වලට රට මුහුණ දෙමින් සිටින අවස්ථාවක සිය අත්දැකීම් සුනාක් මහතාගේ රජයට ප්‍රයෝජනවත්වණු පිණිස නැවත පැමිණි බවයි කැමරන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ,
විදේශ ලේකම් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව කැමරන් මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ සාකච්ජා කළ බවත්, ඔවුන් මැදපෙරදිග ගැටුම, ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය සහ ආධාර ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ දීම සඳහා මානුෂීය විරාමයක අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බව විදේශ කාර්යාලය ප්‍රකාශ කර තිබේ.
මෙත් සමඟ අගමැතිවරයා තම මන්ත්‍රීවරුන් අතර නව බෙදීම් ඇතිකර ඇති අතර මෙත් සමඟ 1970 දශකයෙන් පසු නැවත රජයට ඇතුළු වූ පළමු හිටපු අගමැති බවට ඩේවිඩ් කැමරන් පත්ව ඇති බවයි වාර්තා වන්නේ,
සශිකලා මධුෂාණි
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්