සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරිදා ගුජරාට් ප්‍රාන්තයේ පන්ච්කුයි වෙරළ තීරයේ ජලයෙන් යටවී ඇති විශ්වකර්ම දෙවියන්විසින් ගොඩ නගන ලදැයි සැලකෙන පුරාණ ද්වාරකාහි ක්‍රිෂ්ණා දෙවියන්ගේ නගරය දැක යාච්ඤා කර පූජනීය නගරය ස්පර්ශ කිරීමේ දශක ගණනාවක් පැරණි සිහිනය ඉටු කර ගැනීමෙන් තමා දිව්‍යමය අත්දැකීමක් ලැබූ බව සඳහන් කර තිබේ.
සුදු කිමිදුම් හිස්වැස්මක් සහ ඕචර් ලෝගුවක් පැළඳ, අගමැති මොදී මුහුදු පතුල මත හරස් කකුල් මත හිඳ, නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ උපකාරය ලබමින්, ක්‍රිෂ්ණා දෙවියන්ට පූජා කිරීමට පෙර මොනර පිහාටු ලෙලවමින් යාච්ඤා කළේය.
මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජයාරූප බෙදා හදාගත් අගමැති මොදී සඳහන් කර තිබුණේ, මුහුදේ ද්වාරකා දර්ශනය සංවර්ධිත ඉන්දියාවක් පිළිබඳ මගේ අධිෂ්ඨානය තවදුරටත් ශක්තිමත් කළ බවත්, පුරාණ ද්වාරකා නගරය මහා නගරයක් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා හොඳ උදාහරණයක් වන බවත්ය.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…