එහි අරමුණ වන්නේ නරඹන්නන් හට ඉස්ලාමීය ඉතිහාසය සහ ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ ත්‍රිමාන තාක්ෂණය (3D) ද යොදාගෙන සජීවී අත්දැකීමක් ලබාදීමයි.
මෙම උද්‍යානය ‘කුරානික් පාක්‘, වැනි විවිධ නම්වලින් හැඳින්වේ. එය හෙක්ටයාර 64 කින් සමන්විත ය.
ශුද්ධ වූ කුරානයේ සඳහන් වන උයන් දුසිමක් සහ කුරානයේ කතාන්දර මෙහිදී ප්‍රතිනිර්මාණය වී ඇත.
ඒ වන උයන් සැදී ඇත්තේ මිදි, නුග, දෙළුම් සහ ඔලිව් ඵල පිරුණු තුරු වලිනි. කුරානයේ සඳහන් වන ආකාරයට ඒවායේ සෞඛ්‍යමය ප්රතිලාභ ඉස්මතු වන ආකාරයේ විවිධ අධ්‍යාපනික පුවරු ද ඒවා අසල ප්‍රදර්ශනය කර ඇත. අරාබි සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම එහි විස්තර ප්‍රදර්ශනය කර තිබේ.
රතු මුහුද බෙදා වෙන් කිරීම සහ හාස්කම් ගුහාව (Cave of Miracles) මෙහිදී ප්‍රතිනිර්මාණය කර තිබේ. එම ගුහාව තුළදී ප්රාතිහාර්යයන් සජීවීකරණය කර තිබෙන්නේ ත්‍රිමාන සජීවීකරණ තාක්ෂණය යොදාගනිමිනි. මැටියෙන් කළ පක්ෂියෙකු ඉගිලෙන අයුරු ද මේ අනුව එහිදී දැකගත හැකිය. එසේම කුරානයේ සඳහන් වන සියලුම පැළෑටි වර්ග මෙම උද්‍යානය තුළ වවා තිබේ.
පළමු සතියේ පමණක් එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක් පැමිණ තිබේ. එසේ පැමිණෙන පිරිස් අතර ඉස්ලාම් ආගමිකයන් මෙන්ම ඉස්ලාමීය නොවන ආගමිකයන් ද සිටින බව සඳහන් ය.
ලෝකයේ ධනවත්ම නගරයක් වන ඩුබායි, ලොව උසම කුලුන වන බර්ජ් කලීෆා, පාම් අත්තක් සිහිගන්වන සුප්‍රසිද්ධ කෘත්‍රිම දුපත් සමූහය – පාම් අයිලන්ඩ් ඇතුළු ගෘහ නිර්මාණ විස්මිතයන් සඳහා ලෝක ප්‍රසිද්ධ ය. ඔවුන්ගේ ගෘහ නිර්මාණ සඳහා අතිශය නවීන හෙවත් ‘අල්ට්රා මොඩන්‘ තාක්ෂණය යොදාගනු ලබයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.