ඒ, ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල සිටින දහස් ගණනක් වූ පිලිපීන ගෘහ සේවිකාවන් හා සේවකයන්, ඉදිරියේදී ඇතිවිය හැකි යුධමය වාතාවරණයක් තුළ ගළවා ගැනීම සඳහා ය.
මේ වන විටද ගුවන් මගින් සහ මුහුදෙන්, එම රටවල සිටින පිලිපීන ජාතිකයන් සියරට බලා ගෙන ඒමේ කටයුතු ආරම්භ කර ඇත.
මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (ඉරිදා 5) දිනයේ පිලිපීනයේ සන්නද්ධ හමුදා ප්‍රධානීන් විසින් පැවැත්වූ හදිසි රැස්වීමකදී ය.
පිලිපීන ආණ්ඩුවේ ප්රකාශකයෙකුට අනුව ඉරානය තුළ පිලිපීන කම්කරුවන් 1,600 ක් සිටිති. ඉරාකය තුළ පිලිපීන ජාතිකයෝ 6000 ක් පමණ සේවයේ යෙදී සිටිති.
මෙහි ඇති උත්ප්රාසය වන්නේ පිලිපීන ජනපතිවරයා මෙසේ බියෙන් සැකයෙන් පසුවන්නේ හේතු සාධක ඇතිව බවයි. අත්තනෝමතික ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් දස ගුණයක් මර්දනකාරී ලෙස පිලිපීනය පාලනය කරන ඔහු හැඳින්වෙන අන්වර්ථ නාමය වන්නේ ද ‘පිලිපීනයේ ට්‍රම්ප්‘ ය. කෙසේ නමුත් රට තුළ ඔහු විසින්ම ඇති කළ දක්ෂිණාංශික රැල්ල හමුවේ පසුකාලීනව ඩුටර්ටි ට්‍රම්ප් සහ ඇමරිකානු විරෝධී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමට පටන් ගත්තේ සිය ජනප්‍රියතාවය රැක ගැනීම සඳහා ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, සිය ධුර කාලයේ ඉතිරිය ඩුටර්ටි ගත කරනු ඇත්තේ ඇමරිකානු විරෝධී චීනය දෙසට වැඩිපුර නැඹුරු වෙමිනි.
කෙසේ නමුත් සිය අතීත ගජ මිතුරාගේ ක්‍රියාවෙන්ම ඩුටර්ටි දැන් අසීරුතාවයට පත්ව සිටියි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.