ජපානයේ, වාර්තාගත කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය දරුණු ලෙස ව්‍යාප්ත යාමත් සමඟ බිත්තර මත පදනම් වූ සුවිශාල ආහාර වෙළඳපොල දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජපානයේ මේ වන විට කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය, මිලියන ගණනක් කුකුළන් මරා දැමීමටත්, බිත්තර හිඟයක් ඇති කිරීමටත්, බිත්තර මත පදනම් වූ කෑම වර්ගවල මිල ඉහළ යාමටත් හේතු වී තිබේ.
කෙටියෙන් කිවහොත්, බිත්තර සුඛෝපභෝගී බවට පත්ව ඇත. මේවන විට වාර්තාගත ලෙස රෝගය ව්‍යාප්ත වීමත් සමඟ කුකුළන් මිලියන 17 ක් හෝ බිත්තර දමන කිකිළියන්ගෙන් 9% ක් පමණ මරා දමා ඇති අතර, එක් දේශීය බිත්තර අලෙවිකරුවෙකුගේ දත්ත වලට අනුව පසුගිය වසර තුළ තොග බිත්තර මිල 70% කට වඩා වැඩි වී තිබේ.
ජපානයේ 7-Eleven වෙළඳසැල් ද පෙබරවාරි මාසයේ සිට බිත්තර හා කුකුළු මස් සම්බන්ද භාණ්ඩ 15 ක පමණ අලෙවිය අත්හිටුවා ඇති අතර රටපුරා ඇති වෙළඳසැල් ඔවුන්ගේ සැන්ඩ්විච් සහ සලාද වට්ටෝරු වෙනස් කර ඇත. මීට අමතරව අවන්හල් සමාගම්වලින් 28%ක්ම ඔවුන්ගේ බිත්තර හා සම්බන්ද ආහාර ලැයිස්තු අත්හිටුවා තිබේ.
සශිකලා මධුෂාණී_
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.