ඔබ මේ ‘දැන්‘ මේ ලිපිය කියවමින් සිටියි. නමුත් ඒ ‘දැන්‘ යන්න ඔබ පැහැදිලි කර දෙන්නේ කොහොමද? විස්තර කරන්නේ කෙසේද? අයින්ස්ටයින් පවා ඒ ගැන දුක් විය. එය තිබෙන්නේ විද්‍යාවට පැහැදිලි කළ නොහැකි මානයේ බව ඔහු කීවේය.
‘දැන්‘ යන්න අතීතයේ හෝ අනාගතයේ නොපවතින දෙයකි. එසේ නම් එය පිහිටන්නේ කොතැනද? කාලය බිඳ වැටුණු විට ‘දැන්‘ යන්න පවතියිද? එය ඇත්තෙන්ම දාර්ශනික ගැටළුවකි.
1963 වසරේදී දාර්ශනිකයෙකු වූ රුඩොල්ෆ් කානැප්, අයින්ස්ටයින් සමග මේ පිළිබඳව ඔහු කළ සංවාදයක් ගැන සටහනක් තබා ඇත. අයින්ස්ටයින් විසින් ‘දැන්‘ යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි රුඩොල්ෆ් අසා තිබේ. ‘‘දැන් යන ගැටළුව ගැන අයින්ස්ටයින් මහත් සේ සැලකිලිමත් වන බවත් එය පැහැදිලි කළ නොහැකි වීම ගැන කණගාටු වන බවත් ඔහු කීවේය‘‘ යනුවෙන් රුඩොල්ෆ් ලියයි. ‘‘දැන් යන අත්දැකීම මිනිසාට සුවිශේෂී බව ඔහු පැහැදිලි කළේය. එය අතීතයෙන් සහ අනාගතයෙන් අත්‍යාවශ්‍යෙයන්ම වෙනස් වන්නකි. නමුත් මේ වැදගත් වූ වෙනස්කම භෞතික විද්‍යාව තුළ පැහැදිලි නොකෙරෙන අතර එය එසේ පැහැදිලි කළ නොහැකි ද වේ. එය ඔහුට වේදනාකාරී දෙයක් වන බව පෙනුණි.“
රුඩොල්ෆ් මෙසේ ද ලියයි. ‘‘අයින්ස්ටයින් සැක කළේ, ‘දැන්‘ යන්න විද්‍යාවේ රාජධානියෙන් ඔබ්බෙහි පවතින යම් දෙයක් වන බවට ය‘‘.
අයින්ස්ටයින්ගෙන් පසුව කාලය නමැති සංකල්පය විද්‍යාඥයන් විසින් ස්පර්ශ කර තිබෙන්නේ අඩුවෙනි. කාලය යන්න අයින්ස්ටයින් හට ද නිරපේක්ෂව අර්ථ දැක්විය නොහැකි විය. නමුත් චලනය වන වස්තුවක් සම්බන්ධයෙන් කාලය මන්දගාමී බවත්, ගුරුත්වාකර්ෂණ බලය වැඩිවත්ම කාලය සෙමෙන් ගලා යන බවත් ඔහු නිරීක්ෂණය කර තිබිණි. නමුත් ඒ සියල්ල අතරේ, මේ මොහොත යන්න කිසිවෙකුට පැහැදිලි කර දීමට හැකි වී නැත.
ඇත්තෙන්ම ‘මේ මොහොත‘ හෝ ‘දැන්‘ යන්න ප්‍රහේලිකාවකි. එය ප්‍රහේලිකාවක් වශයෙන් පැවතීමට ප්‍රධානතම හේතුව වන්නේ, විද්‍යාව විෂයමූලික යථාර්ථය කේන්ද්‍රීය කර ගත් විෂයක් වන නිසා ය. ඒ අනුව මේ මොහොත යන්න අර්ථ දක්වන්නට උත්සාහ කෙරෙන්නේ ඔබේ අත්දැකීම මගිනි. ඒ හේතුව නිසා, ඇතැම් විද්‍යාඥයන් අද පවසන්නේ ‘මේ මොහොත‘ හෝ ‘දැන්‘ යනුවෙන් දෙයක් සැබවින්ම මේ ලෝකයේ නොපවතින බව ය.
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…