ප්‍රකෝටිපති ඊලොන් මස්ක් විසින් ඩොලර් බිලියන 44ක වටිනාකමට ට්විටර් මිලදී ගෙන ඇති බව වාර්තා වේ. ඔහු සිය ට්විටර් ගිනුමේ සමඳහන් කර තිබුණේ කුරුල්ලා නිදහස් කර ඇති බවයි.
මේ වන විට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් කිහිපදෙනෙක් සේවයෙන් ඉවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබුණේ ප්‍රධාන මූල්‍ය නිලධාරි නෙඩ් සේගල් සහ සමාගමේ ඉහළම නීති සහ ප්‍රතිපත්ති විධායක විජය ගද්දේ අග්‍රවාල් මහතා පිටත්ව ගිය බවයි.
පසුගිය ජනවාර් මිසයේ සිට ඊලොන් මස්ක් ට්විටර්හි කොටස් මිලදී ගනු ලැබූ අතර අප්‍රේල් මාසයේදී, ඔහු එහි විශාලතම කොටස් හිමියා බවට පත් විය. අප්‍රේල් මස අවසානයේ සමාගම ඩොලර් බිලියන 44 කට මිලදී ගැනීමට ගිවිසුමකට එළඹෙන්නට විය. කෙසේ නමුත් මැයි මස වන විට ට්විටර් ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා ව්‍යාජ ගිණුම් පවතින බවට ප්‍රකාශ කරමින් මිලදී ගැනීම පිළිබඳ ඔහුගේ අදහස වෙනස් කිරීමට පටන් ගත්තේය. මේත් සමඟ ට්විටර් සමාගම ඊලොන් මස්ක් නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් බැඳී ඇති බව ප්‍රකාශ කරමින් ගනුදෙනුව සඳහා තබා ගැනීමට නඩුවක් ගොනු කළේය. නීතිමය ගැටුම් වලින් අනතරුව ඔක්තෝම්බර් වන විට මස්ක් අවසානයේ ට්විටර් පවරා ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබුණේ මනුෂ්‍යත්වයට උපකාර කිරීම වෙනුවෙන් තමා සමාජ මාධ්‍ය වේදිකාව මිලදී ගත් බවයි.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.