මේ සිංහයන් හතර දෙනා පැටවුන් කාලයේ පටන්ම ඇය ඔවුන් සමග එකට ගැවසුණා. දුක සැප බෙදා ගත්තා. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ඒ අපූරු සබඳතාවයේ වත්මන් ප්රතිඵලයයි.
දකුණු අප්‍රිකාවේ ඇය ඔවුන් වෙනුවෙන්ම පුද්ගලික සිංහ රක්ෂිතයක් පවත්වාගෙන යනවා. තිරිසනුන් කොයි වේලේ තමන්ගේ ඇත්ත ස්වරූපය පෙන්වාවිද කියන්නට බැහැ. නමුත් මේ සතුන් නම් ඇය සමග හරිම කුළුපගයි.
උපතින් ඊශ්‍රායල ජාතිකයෙක් වන මේ තරුණිය, මේ සිටින්නේ දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් හි පිහිටා තිබෙන සීවීව් සිංහ උද්‍යානය (Seaview Lion Park in Port Elizabeth, South Africa) තුළයි. ඇය මේ සබඳතාවයේ රහස මෙහෙම විස්තර කරනවා. ‘‘අපි ඔවුන්ව විශේෂ ක්‍රමයකට පුහුණු කළේ නැහැ. නමුත් අපි ඔවුන්ට ගරු කරනවා. ඒක තමයි, ප්‍රධානම කාරණය..“
ඉතින් ඇගේ භාෂාවෙන් කියනවා නම් ඇය ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන සිටිනවා. ඒ විශ්වාසය ආදර කතාවක් තරමටම සුන්දරයි.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…