මේ අනුව වසර 80කට පසු යුරෝපයේ ආරක්ෂාවට ඇති වූ විශාලතම තර්ජනය බවට රුසියානු-යුක්රේන යුද්ධය පත් වේ.
යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලෙයන් පවසන්නේ “the harshest packet of sanctions that has ever been implemented” හෙවත් ”එදා මෙදාතුර ක්‍රියාවට නංවා තිබෙන දැඩිම සම්බාධක කට්ටලය” රුසියාවට එරෙහිව පනවන බවයි.
අද දිනයේ මෙම ”දැවැන්ත සහ ක්‍රමෝපායික” සම්බාධක කට්ටලය යුරෝපා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
මේ වන විට නේටෝවේ සාමාජික රටවල් අතරින් පෝලන්තය, එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල්, 4 වන වගන්තියේ සරණ පැතීමට තීරණය කර තිබේ.
නේටෝ සම්මුතියේ 4 වන වගන්තිය ප්‍රකාරව නේටෝ සාමාජික රටවල් 30 ට මෙවැනි තත්වයකදී සාමූහික ක්‍රියාමාර්ගයකට එළඹීමට පුළුවන.
According to the NATO website, consultation under Article 4 can lead to collective action among the 30 member states.
මේ අතර, නේටෝ සංවිධානය 5 වන වගන්තිය බලාත්මක වන බව ප්‍රකාශයට පත් කළහොත්, එය පුටින්ගේ අවසානය ද වීමට ඉඩ තිබේ.
එයට හේතුව, 5 වන වගන්තිය බලාත්මක කිරීමෙන් සිදුවන්නේ, සාමාජික රාජ්‍යයකට විරුද්ධව එල්ල වන ප්‍රහාරයක්, සමස්ත නේටෝ සන්ධානයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි.
යුක්රේනය නේටෝ හි පූර්ණ සාමාජිකයෙකු නොවුණද, 2020 වසරේ දී යුක්රේනය නේටෝ සාමාජිකත්වයට යම් ආකාරයක බලපෑම් කළ හැකි ” interoperability” හෙවත් ”අන්තර්ක්‍රියාකාරී’ සාමාජිකයෙකු වීමට අවස්ථාව ලැබුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…