මේ අතර, යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් වල monkeypox ආසාදිත පුද්ගලයන්ට ලබා දීම සඳහා හඳුන්වා දී ඇති එන්නතක් බෙදා හැරීමට නියමිතව පවතී.
මේ සඳහා monkeypox එන්නත් මාත්‍රා 110,000 ක් මිලදී ගැනීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෙම monkeypox එන්නත නිශ්පාදනය කරන අනන්‍යතාවය හෙළිනොකරන ලද නිශ්පාදකයකු සමඟ ගිවිසුම් ගත වීමට යුරෝපා සංගමය අද (14) දින සැරසෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා කයිරියාකයිඩ්ස් ප්‍රකාශ කළේ, අද දින ලක්සම්බෝර්ග් හි යුරෝපා සංගමයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව monkeypox එන්නත් මාත්‍රා මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගත වන බවත්, මෙම එන්නත් තොගය ජූනි මස අවසාන වන විට යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රට වලට බෙදා හැරීමට නියමිත බවත් ය.
එමෙන්ම, මේ වන විට monkeypox ආසාදිත පුද්ගලයන් 900 දෙනෙකු පිළිබඳ තොරතුරු යුරෝපා සංගමය වෙත වාර්තා වී ඇති බව ද ඈ අනාවරණය කළාය.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.