කොකෝ koko මිනිසා සමගහරි හරියට සන්නිවේදනය කිරීමේ අති දක්ෂතම ගෝරිල්ලාය. ඈ පසුගිය බ්රහස්පතින්දාවේ මිය ගියාය. මිය යන විට වයස අවුරුදු 46ක් වූ මේ අපූරු මිතුරා ගැන
ලෝකයේ සංඛේත භාෂා හඳුනාගනිමින් මිනිසා සමග සන්නීවේදනය කළ හැකි සතුන් සිටින්නේ අතලොස්සකි. වෙෂින්ටනයේ ජීවත් වන වාෂෝ නම් චිම්පන්සියා, ඇට්ලන්ටාවේ චාන්ටෙක් නම් ඔරන් ඔටා , මෙන්ම කොකෝද ඒ අතරේ වෙයි.
ඔවුන් අතරද කොකෝ යනු අතිශය දක්ෂයෙකි. කොකෝ හට බෙහෝ ඉංග්‍රීසි වචන පවා හොඳීන් දඳුනා ගත හැකි බව ඔහු පිළිබඳව සමීක්ෂණ කණ්ඩාය පවසා ඇත. අත පය හරි හරියට හසුරවමින් සිය වට පිටාවේ සිටින මිනිසුන් සහ සන්නිවේදනයේ මේ දක්ෂයා ලෝව සිය දහස් ගනනේ මිනිස් හදවත් තදින් ස්පර්ෂ කර කිබිණි.
1971 වසරේදී උපත ලද කෝ කෝ ගේ මුල් නම හැනබි කෝ නම් විය. ජපන් බසින් ඒ නමේ තේරුම ගිනි කෙළි පැංචා යන්නයි.
කොකෝ ගැන නිර්මාණය වුණ වාර්ථා වැඩ සටහන් මෙන්ම විවිධ රූපවාහානි වැඩසටහන්ද රැසකි. ඒ අතරේ කොකෝ නැෂනල් ජෝග්‍රැෆික් මැගසින් හී මුලපිටුව දෙවතාවකදී හැඩ කළාය. 1978 ඔක්තොම්බර් කලාපායේ මුල් පිටුවේ තිබුණේ කොකෝ විසින් කැමරාවත් අතැතිව කැඩපතකින් තමන්ගේම ඡායාරූපය ගන්නා අන්දමයි.
ඇය පුසෟ පැටවුන්ට අම්මා වීමට බොහෝ සෙයින් ප්‍රිය කළාය. ඈටම කියා පුංචි පූස් සුර තලෙක් ඈ ඇත දැඩි කළාය.ගෝරිල්ලෙකුට තෙතරම් ආදරණීය වන්නට පුළුවන්දැයි කියා ඈ මිනිසුන් වෙත නිතැතින්ම ඉගැන්වීය.
කොකෝ චිත්‍ර ඇඳීමෙහිද දක්ෂයෙකි. අවට පර්සිරය ගැන සිතටඑන දේ තමන්ට හැකි ලෙස සිතුවම් කරන්නට කෝකෝට හැකි විය. තමන් දන්නා සංඛේත භාෂාවෙන් තම චිත්‍ර ඈ නම් කළාය. ඇය ඉංග්‍රීසි වචන 2000ක් පමණ තේරුම් ගැනීමට සමත් විය
ඇය ගී ගායනයටත් ඉතා දක්ෂය. ඇයට වයස මාස 5 දී සත්ව විද්‍යාඥ පෙනී පැටර්සන් ඇමරිකාන් සංකේත භාෂාව ඇයට උගන්වන්ට අරම්භ කලේය.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.