සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දේශගුණික විපර්යාසයන් හා එල් නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ලොව පුරා ගොඩබිම සහ සාගරවල උෂ්ණත්වය ඉහළ යන බැවින්, පෙබරවාරි මාසය අධික ලෙස උණුසුම් වීමට නියමිත බව කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.
එක්සත් රාජධානියේ ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ සමුද්‍ර පද්ධති ආකෘති නිර්මාණය පිළිබඳ සහකාර ප්‍රධානී ආචාර්ය ජොයෙල් හර්ස්චි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ග්‍රහලෝකය වේගවත් වේගයකින් උණුසුම් වෙමින් පැවතීම නිසා දේශගුණයේ විශාලතම තාප සංචිතය වන සාගරයේ ශීඝ්‍ර උෂ්ණත්වය ඉහළ යන බවයි.
ලොව පුරා ආන්තික උෂ්ණත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නිරත වන මැක්සිමිලියානෝ හෙරේරා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, පෙබරවාරි මස මුල වන විට මොරොක්කෝ, චීනය, දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය, තායිලන්තය, ඉන්දුනීසියාව, කසකස්තානය, කොලොම්බියාව, ජපානය, උතුරු කොරියාව, මාලදිවයින සහ බෙලීස්හි ඇතුළු රටවල් 140 ක් මාසික තාප වාර්තා බිඳ වැටි ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…