සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 68 හැවිරිදි වියේ පසුවූ චීනයේ හිටපු අග්‍රාමාත්‍ය Li Keqiang, අද (27) දින අලුයම Shanghai හිදී හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2022 වසරේ අගභාගය වන තුරුම නාමිකව චීනයේ අංක 2 නායකයා වූ Li, ප්‍රබල නායක Xi Jinping යටතේ 2013 සිට මේ වසරේ මාර්තු දක්වා දශකයක් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආර්ථිකය භාරව කටයුතු කළේය.
ඔහු පාලනයේ සිටි කාලය තුළ, එක්සත් ජනපදය සමග නැගී එන තාක්‍ෂණය සහ වෙළඳ ආතතීන්, රජයේ ණය සහ විරැකියාව සහ Covid-19 වසංගතය යන අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් හරහා Li ලොව දෙවන විශාලතම ආර්ථිකය තුළ ක්‍රියාකිරීමට සමත් වූ බව ද වාර්තා වේ.
එරට කැපී පෙනෙන චරිතයක් වූ Li රැකියා ඉහළ නැංවීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට දරන ප්‍රයත්නයන්ට ඔහු සහය වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, Li විදෙස් රටවල පෙනී සිටීමේදී, ඔහුගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව නිසා, රට වඩ වඩාත් හුදකලා වී ඇති අවස්ථාවක, ලෝකය සමග චීනයේ සබඳතා සඳහා වෙනස් ප්‍රවේශයක් නියෝජනය කිරීමට සමත් වූ නායකයෙක් වූ බවයි .
කෙසේ වෙතත් අවසන් කටයුතු පිලිබඳ කිසිඳු දනුම් දීමක් මෙතෙක් වාර්තා වී නොමැත.
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…