සටහන – නිපුනි ලියනගේ
ජනවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මත්පැන්වලින් තොර “වියළි ජනවාරිය (Dry January)” හෙවත් මත්පැන් රහිත ජනවාරිය සඳහා තම සහය ලබා දීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මත්පැන් ලෝලීත්වය පිළිබඳ විශේෂඥයින් පනස් දෙනෙකු පමණ මේ සතියේ විවෘත ලිපියක් ලිව්වේ උත්සව සමයේ මත් පැන් තහනම් ව්‍යාපාරයට රජයේ සහයෝගය නොලැබීම පිළිබඳ මැසිවිලි නඟමිනි.
“වියළි ජනවාරිය (Dry January)” සංකල්පය 2020 දී ප්‍රංශයට පැමිණ තිබේ.
Défi de janvier (ජනවාරි අභියෝගය) එක්සත් රාජධානියෙන් හඳුන්වා දුන් දා සිට ජනප්‍රිය සමාජ අංගයක් බවට පත්ව ඇති නමුත් එහි සාර්ථකත්වයට ප්‍රංශ රජය නිසි සහයෝගය ලබා නොදීම කණගාටුවට කරුණක් වී හමාරය.
ඇමතිවරු කිහිප දෙනෙක් සම්පූර්ණයෙන්ම මත්පැන් පානය කිරීමට වඩා මධ්‍යස්ථභාවය පවත්වාගෙන යාමට කැමති බව පවසති.
ප්‍රංශය තුළ මධ්‍යසාර පරිභෝජනයේ සමස්ත අඩුවීම පසුගිය අඩ සියවස තුළ 70% කින් සහ පසුගිය වසරේ පමණක් 7-10% කින් පහත වැටීම “වියළි ජනවාරිය (Dry January)” ව්‍යාපාරයේ ආන්දෝලනාත්මක පැතිකඩක් පිළිබිඹු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau පැවසුවේ ය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…