මේ වන විට පළමු වටයේ ප්‍රකාශිත ඡන්දවලින් 97%ක් ගණන් කර අවසන් අතර, එයින් මැක්රොන් 27.6%ක්ද, මරීන් ලී පෙන් 23.4%ක්ද, ජීන්-ලූක් මේලකොන් 21.95%ක්ද වශයෙන් තියුණු තරගයක යෙදී සිටිති.
ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස ඉදිරියෙන් සිටින්නේ අන්ත දක්ෂිණාංශික ලී පෙන් ය. නමුත් ‘අන්ත වාමාංශික රජුන් තනන්නා” (Kingmaker on far left) ලෙස විරුදාවලි ලත් ජීන්-ලූක් මේලකොන් ද තියුණු සටනක් ලබාදෙමින් සිටියි.
”අත්වැරදීමක් කරන්න එපා.. කිසිම දෙයක් තවම තීරණය වෙලා නැහැ” යැයි මැක්රොන් සිය ආධාරකරුවන් අමතා පවසද්දී ලී පෙන් පවසන්නේ ”මැක්රොන්ට ඡන්දය නොදෙන හැම ඡන්ද දායකයෙක්ම ප්‍රංශය නැවත ගොඩගැනීමට තමන්ට ඡන්දය දිය යුතු බව” යි.
මේ අතර ‘අන්ත වාමාංශික රජුන් තනන්නා’ මෙසේ කියමින් සිටියි. ඔහුගේ ඉලක්කය අන්ත දක්ෂිණාංශයට ප්‍රංශයේ ආණ්ඩු බලය මාරු වීම වැළැක්වීමයි.
”එක ඡන්දයක්වත් ලී පෙන් ට දෙන්න එපා!”
දෙවැනි වටයේ ඡන්ද ප්‍රතිඵල වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි පැවසේ.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.