සටහන – නිපුනි ලියනගේ
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):22 හැවිරිදි සිසුවියකගේ අවමංගල්‍ය උත්සවයට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී ඇති අතර, ඇයගේ මරණය ඉතාලියේ මේ වනවිට පෙරළියක් වී හමාරය.
Giulia Cecchettin නම් තරුණියක් නොවැම්බර් මාසයේදී ඇගේ හිටපු පෙම්වතා අතින් විශ්ව විද්‍යාල උපාධිය ලබා ගැනීමට දින කිහිපයකට පෙර මරා දමන ලදී.
පාදුවා නගරයේ දී සිදු කෙරුණු මෙම අවමංගල්‍ය උත්සවය රජයේ රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.
ඇගේ මරණයත් සමඟ කාන්තාවන්ට ඇති ආරක්ෂාව කෙරෙහි විරෝධතා රාශියක් පැවතුනු අතර කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් සපයන මෙන් ද මෙහිදී ඔවුන් ඉල්ලා සිටීමට කටයුතු කරන ලදී.
ජෛව වෛද්‍ය ඉංජිනේරු ශිෂ්‍යාවක් වන Giulia Cecchettin ගේ හිටපු පෙම්වතා වන Filippo Turetta, ඇය ඔවුන්ගේ සම්බන්ධතාවය අවසන් කිරීම පිළිගත නොහැකි වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඝාතනය කළ බව පාපොච්චාරණය කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“ආදරයට පුලුවන් මිනිසෙක් ඇති කරන්නත් නැති කරන්නත්” කියන චිත්‍රපට දෙබස් දැන් දැන් ඇත්ත වන කාලයක තම ආරක්ෂාව පතා කටයුතු කිරීම යෝග්‍ය වේ.
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…