ස්කින් කෙයා හෙවත් සම ලස්සනට තබාගැනීම සඳහා ලෝකයේ වැඩිම මුදලක් වැය කරමින් සිටින්නේ දකුණු කොරියානු පිරිමින් ය. කේ පොප් යන කෙටිනමින් හඳුන්වන කොරියානු පොප් සංගීතයේ ජනප්‍රිය තරු මෙන්ම දකුණු කොරියානු ටෙලි නාට්‍ය නළුවන්ගේ ද රූපවලට සමාන රූපයක් ලබාගැනීම සඳහා දකුණු කොරියානු තරුණයන් දැන් උනන්දු වන්නේ උමතුවෙන් මෙනි.
තොල් ආලේපන, නිය ආලේපන, ලිප් බාම්, ෆේෂල් පැක් යනාදි නොකඩවා පාවිච්චි කරන ඔවුන් වෙනුවෙන්ම මේ වන විට බියුටි සැලූන් ද දොරින් දොර බිහි වී තිබේ. අන්තර්ජාලය හරහා, යූ ටියුබ් වෙබ් අඩවිය හරහා රූපලාවන්‍ය පාඩම් වීඩියෝ මාර්ගික ව කියා දීම ඇතැම් දකුණු කොරියානු තරුණයෙකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට ද මේ වන විට පත් ව තිබෙන්නේ ඒවාට ඇති අධික ඉල්ලුම නිසා ය. මේ අන්දමට ඔවුන් බොහෝ දෙනෙක් ‘ යූ ටියුබර්ස්ලා“ හෙවත් යූ ටියුබ් හරහා මුදල් උපන්නන් බවට ද පත් ව සිටිති.
මේ තරුණයන්ට තරුණියන් වෙතින් ද තිබෙන්නේ අති මහත් ආකර්ෂණයකි.
මෙම තරුණයන්ගේ රූප ලාවන්‍ය විලාසිතා දෙස බලන විට පැහැදිලිව පෙනී යන්නේ ඒවායින් ඔවුන්ට ලැබෙන්නේ ලෝකය විසින් සාමාන්‍යෙයන් ‘ගැහැනු පෙනුම‘ යනුවෙන් හඳුන්වන රූපාලංකාරයක් බවයි. ඔවුන් බොහෝ විට බෝනික්කන් බඳු ය. නමුත් මේ වන විට එය රට තුළ පමණක් නොව, ආසියානු මහද්වීපය පුරා ද රැල්ලක් මෙන් පැතිරී යමින් තිබේ.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.