දේශ ගුණික විපර්යාස හේතු පකොටගෙන ග්‍රීන් ලන්තයේ අයිස් කදු අන් කවරදාටත් වඩා සීග්‍රයෙන් දිය වී යමින් තිබේ. ඒ නිසාම මේ වන විට ලෝකයම අනතුරේ හෙළමින් පවත්නා මුහුදු මට්ටම ඉහළ යමින් තිබේ. ලෝකයේ බොහෝ රටවල ජනගහණය වැඩි වශයෙන් සිටින ප්‍රධාන නගර කිහිපයක් වන නිවුයොර්ක් නගරය, මියාමි, ලොස් ඇන්ජලීස්, ටෝකියෝ, මුම්බායි මේ ආදී නගර රැසක් මුහුදු මට්ටම ඉහළ යෑමේ අවධානමට ලක් වී ඇත.
1972 වසරේ සිට ග්‍රීන් ලන්තයේ පිහිටි අයිස් මිලිමීටර 13.7 දිය වෙමින් පවතින අතර ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවමින් තිබේ. එය ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවන ප්‍රධානතම හේතුව බවට පත් වී ඇත.
මින් පෙර අධ්‍යයන විසින් පෙන්වා දුන්නේ ලෝකයේ රටවල් විසින් හරිතාගාර වායූන් නිකුත් කෙරෙන ක්‍රියා අඩු කිරීමට මෙන්ම දේශ ගුණික විපර්යාසයන් අවම කිරීමට වහා කටයුතු කළ බවයි. මීට වසර මිලියන ගණනකට පෙර ග්‍රීන්ලන්තයේ අයිස් ස්ථර දිය වී ගියේ ඉතා සෙමින් කාල චක්‍රයකට අනුවයි. පසුගිය දෙසැම්බරයේ නිකුත් කළ අධ්‍යයන වාර්ථාවක් අනුව පෙන්වා දෙන්නේ ග්‍රීන් ලන්තයට මෙවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ පෙර නොවූ විරූ අන්දමිනි. මෙම තත්ත්වය තව දුරටත් පැවතීම මත අඩි 23 න් ගෝලීය මුහුදු මට්ටම ඉහළ ගොස් ඇති බවයි.
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…