හොටෙල් සගරෝටා හි සිදුවූ මෙම පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව නවතම වාර්තාවල සඳහන් වේ.
මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති අතර, 74 දෙනෙකු පිපිරීමෙන් තුවාළ ලැබීය.
හොටෙල් සගරෝටා පිහිටා තිබෙන කලාපය හවානා අගනුවර ඓතිහාසික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.
මෙම පිපිරීම සිදුවන විට සංචාරකයන් සඳහා හෝටලය වසා දමා තිබූ අතර, සේවකයන් එතුළ සිටියහ.
කාමර 96 කින් යුක්ත මෙම හෝටලය කියුබාවේ ප්‍රධාන හෝටල් ජාලයකට අයත් ය. එය පාලනය කරන්නේ කියුබානු මිලිටරිය විසිනි. මෙය සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව බ්‍රිතාන්‍ය සමාගමක් විසින් පිළිසකර කරනු ලැබුවේ, විදේශීය නියෝජිතයන් හා සංචාරකයන්ට යෝග්‍ය ස්ථානයක් වන පරිදි ය. මැඩෝනා සහ බියොන්සේ, Jay Z වැනි සුපිරි බටහිර තරු, කියුබාවට පැමිණි විට ලැගුම් ගන්නේ මෙම තරු පහේ හෝටලයේ ය.
බියොන්සේ සහ Jay Z
පශ්චාත් වසංගත තත්වය යටතේ හෝටලය විදෙස් සංචාරකයන්ට වසා දමා තිබුණත්, තව දින 4 කින් එය විවෘත කිරීමට නියමිත වී තිබිණි.
මේ අතර, පිපිරීම සිදුවී විනාඩි 15 ක් ඇතුළත 10,000 කට අධික කියුබානුවන් පිරිසක් හෝටල් භූමියට කඩා වැදී ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීම සිදුකළ බව වාර්තා වේ.
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…